catloy purawalada?
pissuda ban aluthen gahuwama bodya ahwal ekatada cataloy
passapu than 2ta witharai cataloy
mulu van ekatama cataloy tin 2i
catloy purawalada?
thawa daapan
kooooo Baduuuu ?
aniwa danawa
dan 2yr walata kalin bn eth nawattala dapu ekakELA.. OKA 4.5LAKS WALATA KOHENDA BAN GATHTHE
kirillawala(imbulgoda)Bumpiyooo.... Ela wede koheda pot eka? ubada karanne?
machan thiyenne kirillawala(imbulgoda)ubada hadanne?koheda garage eka thiyenne?
දැනට තියෙන්නේ මේ වගේ වාහනයක්.(මේක internet එකෙන් අරගෙන දැම්මේ.හැබැයි modify කරන්න ඔනෙ වාහනෙත් මේ වගේම තමයි වෙනසකට තියෙන්නේ එකේ තියෙන්නේ රවුම් ලයිට්.)monawada karanda one?
දැනට තියෙන්නේ මේ වගේ වාහනයක්.(මේක internet එකෙන් අරගෙන දැම්මේ.හැබැයි modify කරන්න ඔනෙ වාහනෙත් මේ වගේම තමයි වෙනසකට තියෙන්නේ එකේ තියෙන්නේ රවුම් ලයිට්.)
![]()
මේ විදියට තමයි හදාගන්න ඕනේ.
![]()
![]()
body එකයි එන්ජිමයි හොඳ තත්වයෙන් තියනවා.( vanette VX එකට ආව body kit එකක් ගහලා අලුතෙන් paint කරන්න විතරයි ඕනේ.) මේ වැඩ ටික කරන්න කීයක් විතර යයිද බන්?