Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow ara wurth eke undercoat eka gahana inne
    ඹව් අන්න එක හොදයි මචන් තව මොකක් හරි brand එකක ඇවිල්ලා තිබ්බා තින්ත වගේ තියන එකක් මට නම මතක නැ අර අහපාට ටින් එකේ එන්නේ තාර වගේ එ වගේ නෙවේ ස්මුත් ගැවෙන එකක්
    වැඩිය මලකඩ අල්ලන්න කලින් ඉක්මනට ගාලා දාන්න වැඩිය කල් යවන්න එපා:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    ow ban ara keta keta hitinne original wage anna eka thama.. echchara dirala na.. malakada tikak udin awith.. eth ithin cancer eka wage ne oka.. kohomath foot board yanawa ban
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පැත්තක් කපලා බිමට දැම්මා:)
    p2%252520%2525282%252529.jpg

    p2%252520%2525283%252529.jpg

    p2%252520%2525284%252529.jpg

    p2%252520%2525281%252529.jpg
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඊයේ ආවා වහලේ හදන්න first owner වැන් එකක් 2009 වහලේ පිලි ටික හදලා කොහෙන් හරි දැන් දිරලා නැති වෙන්නම හැබැයි වැන් එක එලියේ පින්නට තෙමෙන්න තියනවාද කොහේද
    DSC_0725.jpg

    අඩෝ 2009 එකක් මෙච්චර දිරල මොකද බන්:confused:
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,306
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    ඹන්න එහේනම් දැනට තියෙන කම්ප්‍රෙසර් එකේ කතාව

    කව්ද බන් මේක හැදුවේ, ඉතින් මචන් අලුත් එකක් ආයෙම හදපන්කෝ.:yes:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකනම් ආයේ 2ක් නැ ලංකාවේ බුවෙක්ගේ අපරාදයක් වාහනේ නිකන් තොරන වගේ
    මම එකක් දැක්කා ඹයිට හපන් පිලියන්දලදි එකට prado ලයිට් දාලා විනාසම කරලා :angry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අඩෝ 2009 එකක් මෙච්චර දිරල මොකද බන්:confused:
    ඹය වාහනේ අයිතිකාරයාට කිසිම උවමනාවක් නැ
    අනික එලියේ තෙමෙන්න එහේම දාලා තියනවාලු
    ප්‍රදාන හේතුව full uphostry ගහන්න ගිහින් ස්පන්ජ් අලවපු එක එව්වා තෙත් වෙලා දිරලා

    කව්ද බන් මේක හැදුවේ, ඉතින් මචන් අලුත් එකක් ආයෙම හදපන්කෝ.:yes:
    අපේ තාත්තා වැඩ පටන් ගත්තු කාලේ හදලා තියෙන්නේ
    අදටත් හොදට වැඩ ආයේ ඹක සුද්ද කරලා ගන්නවා කිව්වා
    දැන් වැඩ ටිකක් වැඩියි මචන් ඉතින් හොද එකක් ගන්නයි බැලුවේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ටිකක් වෙනස් tail ලයිට් සෙට් එකක් ගෙනාවා සුදු වැන් එකට දාන්න පොඩි ලස්සනකුත් තියෙනවා ඉතින්
    p7%252520%2525282%252529.jpg

    p7%252520%2525281%252529.jpg

    වෙනස පෙන්නේ නැති නිසා ඹන්න නොමල් ලයිට් එකක් එක්කලාත් තියලා ගත්තා වම් පැත්තේ තියෙන්නේ නොමල් ලයිට් එක :D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ටිකක් වෙනස් tail ලයිට් සෙට් එකක් ගෙනාවා සුදු වැන් එකට දාන්න පොඩි ලස්සනකුත් තියෙනවා ඉතින්
    p7%252520%2525282%252529.jpg

    p7%252520%2525281%252529.jpg

    වෙනස පෙන්නේ නැති නිසා ඹන්න නොමල් ලයිට් එකක් එක්කලාත් තියලා ගත්තා වම් පැත්තේ තියෙන්නේ නොමල් ලයිට් එක :D
    ahh break dekak thiyenawa neda?:)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ටිකක් වෙනස් tail ලයිට් සෙට් එකක් ගෙනාවා සුදු වැන් එකට දාන්න පොඩි ලස්සනකුත් තියෙනවා ඉතින්

    වෙනස පෙන්නේ නැති නිසා ඹන්න නොමල් ලයිට් එකක් එක්කලාත් තියලා ගත්තා වම් පැත්තේ තියෙන්නේ නොමල් ලයිට් එක :D

    api parana wahana lassnata hadala tiyagattahama samaharu hithanne body pitin tiyala kiyala lol.. eye shed eke eka ahanawa wikunanne nedda? meke body tiyala neda tiyenne kiyala.. mata kunuharapa matak una.. ai yako.. wahanayak hodata maintain karanna berida.. mehe hoda weda karayo nedda? ube aluthen paint karapu shell ekath pattetama tiyenawa..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    api parana wahana lassnata hadala tiyagattahama samaharu hithanne body pitin tiyala kiyala lol.. eye shed eke eka ahanawa wikunanne nedda? meke body tiyala neda tiyenne kiyala.. mata kunuharapa matak una.. ai yako.. wahanayak hodata maintain karanna berida.. mehe hoda weda karayo nedda? ube aluthen paint karapu shell ekath pattetama tiyenawa..
    ගොඩක් උන් ගෙඩි පිටින් ගෙනල්ලා තියෙන නිසා හොදට තියෙන වාහනේත් හිතන්නේ එහේම කියලා සමහර උන් කිව්වාට පිලිගන්නෙම නැ
    මම කොහේදි හරි වැන් එකක් දැක්කා මචන් වැන් එක සුපිරියටම තියෙනවා එකේ පිටිපස්සේ විදුරුවේ ස්ටිකර් එකක් ගහලා තියෙනවා Not for sale කියලා බෙරෙන්න බැරුව ඇති
    ඹව් එ වැන් එක ඹරිජිනල් බොඩියක් ‍පොඩි පොඩි වැඩ ටිකක් විතරයි තිබුනේ කරන්න :D;)