පගාව නෙවේ බං මල්ලියේ....... ගනෙට බෝලෙ බස්සන්න ඕනි......
මම දැක්කා දැං සති 2-3කට උඩදි මලක් කඩාගෙන යනවා අතුකෝරලේ ඉස්සරහා ඔරලෝසු කණුව ලගින්. මම ෂොප් 1කේ ඉදලා කතා කරා....... කොහෙද.... මෙලෝ සිහියක් නෑනේ.....![]()



athukorale issaraha koheda orlosu kanu? kegalle walada?????







බේබි රෝසා එකට දාලා තියෙන වැඩ කෑලි දැක්කෙ නැද්ද ? 