ජොනී බට්ට;16994655 said:![]()
කැටලොයි විමානයක් වගේ, දොරේ දිරපු කෑල්ල සම්පුර්නෙන්ම අයින් කරල තහඩුවක් ගැහුවද බන්?
![]()

ඹක අපේ ඒකක් නෙවේ හදන්න ආපු ඒකක් බන් මැන් අරගෙන තිබුනේ ගොඩාක් අඩුවට 1ට අඩුවෙන් ටින්කරින් ටික ගොඩ දැම්මා පේන්ට් ඒක ඒයා කරගන්නවා කිව්වා
බුදු අම්මෝ.. DX එකක් නේද යකඩෝ... මේක ගොඩ දාන්න කීයක් යනවද බං

දිරලා බන් අම්බානෙකට බැලන්ස් බාර් නැ අලුතෙන්ම ගැහුවා
අලුතෙන් නවපු ඒක ගැහුවාට පස්සේ ඉතින් අලුතෙන් ගත්තා වගේ තමා

උබල ඕකේ toyota logo එක ගලෝල උබලගේ logo එකක් ගහගනින්. සම්පුර්ණයෙන්ම හදන්නේ උබලනේ 
ඹක අපේ ඒකක් නෙවේ හදන්න ආපු ඒකක් බන් මැන් අරගෙන තිබුනේ ගොඩාක් අඩුවට 1ට අඩුවෙන් ටින්කරින් ටික ගොඩ දැම්මා පේන්ට් ඒක ඒයා කරගන්නවා කිව්වා
චැසියක් කියලා දෙයක් තිබුනේ නැ ඉස්සරහා ඒහේම අලුතෙන්ම ගැහුවා![]()
බය කරන්න එපා බොල.....

Hand drill ekak aran widapan yako... oka maha wedak da bolaබය කරන්න එපා බොල.....
![]()
මගේ DX එකෙත් දොරවල් වල වතුර බහින්න හිල් නෑ..... කලින් හදපු එකා ඒවා වහලා වගේ......![]()
හදා ගන්න එන්නදෝ.....??![]()

Hand drill ekak aran widapan yako... oka maha wedak da bola
beri nm aran wara mehe.. aruta wada denne netuwa.. uuta meh dawas wala patta weda
හෑන්ඩ් ඩ්‍රිල් එකක් නෑ..... මැෂින් ඩ්‍රිල් එකක් තියෙන්නේ.... බයයි අනිත් පැත්තෙන් මතු වෙයිද කියලා....... ඒකයි.....
ආයේ අර යට රබර් කෑලි ටික ගහගන්නත් ඕනා..... තව පොඩි වැඩ වගයක් තියෙනවා...... 
ඹව් බොල මේ දවස් වල නම් වැඩ හො ගාලා ඹය ඉන්නේ එහෙ ගෙනියහන් දැන් කාර් expert 2ක්ම ගලවලා ඒහෙමනේ ඉන්නේබය කරන්න එපා බොල.....
![]()
මගේ DX එකෙත් දොරවල් වල වතුර බහින්න හිල් නෑ..... කලින් හදපු එකා ඒවා වහලා වගේ......![]()
හදා ගන්න එන්නදෝ.....??![]()
Hand drill ekak aran widapan yako... oka maha wedak da bola
beri nm aran wara mehe.. aruta wada denne netuwa.. uuta meh dawas wala patta weda
කොහෙද බොලව් මේ පානදුරේ පොට් ඒකද?![]()
පින්තූර සදහා අනුග්රහය ෆේස්බුක්
![]()

අපේ 59- නිසාන් හොමි එක මතක් උනා.....
දැන් තියෙන්නේ අත්තනගල්ල පැත්තේ.... ගත්ත එකා නම් කාලා වෑන් එක..... දැක්කහම දුකේ බෑ....... 
karala balalama honda naraka kiyannako
oka karanna servis walata dannepa un horata karanne
(dan mata baninnepa servis wala aya )
මම කාර් එක දවස් කීපයක්, අර ටෙන්ට් රෙද්දකින් වහලා තියලා.... දැන් හැම තැනම පේන්ට් එක පිච්චිලා වගේ වෙලානේ.....
සංකපාලයා කියලා, මම සර්විස් එකට දාලා හෝදලා...... බ්‍රාසෝ දාලා මැදලා (හැබැයි ඔය 2K කතාවක් බැලුවේ නෑ) ඊට පස්සේ, 99 වැක්ස් එකත් ගෑවා...... ලොකු වෙනසක් උනේ නෑ නේ.... මොකෝ කරන්නේ.....

http://www.elakiri.com/forum/showpost.php?p=13228839&postcount=221
මම කාර් එක දවස් කීපයක්, අර ටෙන්ට් රෙද්දකින් වහලා තියලා.... දැන් හැම තැනම පේන්ට් එක පිච්චිලා වගේ වෙලානේ.....
සංකපාලයා කියලා, මම සර්විස් එකට දාලා හෝදලා...... බ්‍රාසෝ දාලා මැදලා (හැබැයි ඔය 2K කතාවක් බැලුවේ නෑ) ඊට පස්සේ, 99 වැක්ස් එකත් ගෑවා...... ලොකු වෙනසක් උනේ නෑ නේ.... මොකෝ කරන්නේ.....
![]()
FB15 එක නෙවේ..... අර ගෙනාව DX Wagon එකේ.... සුදු පාට.....![]()