Van modifications

sameerasugath

Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    මචං මේ පස් වෙන්ඩ දිරන වාහන ගොඩ දානඑක පාඩු නැද්ද බං...
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    19979713.jpg
     

    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    නියමයි මචං වැඩ ටිකනම් සුපිරියටම කරලා තියනව..... ඒ වගේම මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදා ගන්න ගත්ත එකත් ලොකු පිනක්...... උම්බට පිං සිද්ධ වෙන්න කාර් එක ගෙදර පොලිෂ් කරගන්න පුළුවන් +6
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    නියමයි මචං වැඩ ටිකනම් සුපිරියටම කරලා තියනව..... ඒ වගේම මේ වගේ දෙයක් අපිත් එක්ක බෙදා ගන්න ගත්ත එකත් ලොකු පිනක්...... උම්බට පිං සිද්ධ වෙන්න කාර් එක ගෙදර පොලිෂ් කරගන්න පුළුවන් +6
    its ok machan pin one na sup eka watinawa digatama dannam man tread eke ina:D
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    අම්මටසිරි.. පට්ට වැඩ්ඩෙක් නේ උඹ මචෝ. දැනුයි මේ thread එක බැලුවේ. pages 55 ම කියෙව්වා. උඹ කොහෙද මචන් ඉන්නේ? මමත් ආසයි පරණ වාහන modify කරන වැඩේට. මගේ හොඳම යාලුවත් විසිකරන්න ඔන්න මෙන්න ඒවා අරගෙන පට්ටෙටම හදල හොඳ profit එකක් තියාගෙන විකුනනවා. Talent එකයි marketing පොඩ්ඩකුයි තියනවනම් මරු business එක. තෘප්තියකුත් තියනවා. උඹනම් සිරාම පොරක් වගේ..
    පරණ වාහනවල parts එහෙම හොයාගන්න කරදර නැද්ද? Rosa එකේ වගේ අනික් ඒවගෙත් interior 1 modify කරානම් photos දාපන්කෝ මචෝ.

    All the best !!!!!!!!!!!!!!!!