Van modifications

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    DSC01764.jpg

    :cool: ඒ කාලේ මතක් උනා..... දෙකක්ම තිබ්බනේ..... :love: :D

    VAC kiyala tiyenne mokakda ban.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    VAC kiyala tiyenne mokakda ban.
    vacuum මචන් වෙනම ටැන්කියකට වැකුම් පිරිලා ඒකෙන් තමයි සර්ව් ගෙඩියට යන්නේ ඩිරෙක්ට් යන්නේ නැ ඹල්ටනේටර් ලයින් ඒකෙන් මදි වෙන්න ඉඩ තියෙන නිසා ඒතකොට පැඩල් ඒක ගල් වෙනවා
    ලොකු ප්‍රෙශර් ඒකක් ඹන හදිස්සියට බ්‍ර්ක් ගැහුවාම ඉතින් ඒකට රෙඩිකරලා ඒ ටැංකියෙ තියන් ඉදලා රිලිස් කරනවා ඒතකොට බ්‍ර්ක් ගල් වෙන්නැ
    ඒ ටැංකියේ vacuum ඹන ගානට අඩු උනාම ඹය බල්බ් ඒක පත්තු වෙනවා
    ටිකක් රෙස් කරානම් වැකුම් පිරුනාම off වෙනවා නැත්තම් බට ලික් ඹල්ටනේටර් වැඩ නැ
    ඹක පත්තු උනත් යන්න පුලුවන් ඉතින් පැඩල් ඒක ගල්
    ලෙඩක් නැත්තම් ලේසියෙන් පත්තු වෙන්නැ ඹය බස් ඒකේ ඹය යුනිට් ඒක පවා වැඩ කරන්න හැදුවා

    බ්‍ර්ක් වැඩ කරන්නේ break oil වලින් හුලන් වලින් නේවේ

    මේ තියෙන්නේ ඒ ටැංකිය
    vcm.JPG
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    yakkalin 45i :yes:
    mata nam condition madi bn uphosty ehema iri gihilla ekai 45kata dila tiyenne andala ayitikarayawa mu wade nagena enna kalin aragena
    passe door pin hitan gahuwa aluthen pattal dala
    Yakkala area eketh badu thiyenawa neda? aasai ban oya wage ekak hondata doors daala hadanna.... meheth 250 Caavan ekak duwanawa, ganna deyak na... doors tika daala goda ganna puluwan dalameta.... Toyota Sell doors thiyenawada Yakkala? mageth thawama Lite ace eka thiyenne.. Power Doors da ganna one ban.bak ekai side ekath da ganna one...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Yakkala area eketh badu thiyenawa neda? aasai ban oya wage ekak hondata doors daala hadanna.... meheth 250 Caavan ekak duwanawa, ganna deyak na... doors tika daala goda ganna puluwan dalameta.... Toyota Sell doors thiyenawada Yakkala? mageth thawama Lite ace eka thiyenne.. Power Doors da ganna one ban.bak ekai side ekath da ganna one...
    liteace nam ahannepa macho front 2 40k kiwwa ganna yanakota badu dila
    manual dorawal 4ma tiyenawa gampola 85k illuwa
    back door eka 35 spoiler natuwa spoiler ekka 45i
    math issaraha 2 hoyanawa ganna tawama set une na kurunagala patte yanna one
    shel badu tiyenawa mata shop eke name eka mataka na yakkala town eka pahukarala poddak kandy pattata yanakota wam atha patte tiyenne

    caravan walata one tanaka badu tiyenawa machan one taram ganath adui
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    oya dirapu ekath genawe malabe tibila tamai machanz apeth 1k tibuna eka dila train 1kata happuna jurny 1k genawa eka dila tawa jurny ekak genawa passe oya baby rosa eka set une laksha 5kata nawattala dapu ekak dan 10 yrs walata wage kalin mitshubishi adatath hena gahuwa wage wada ganna puluwan

    :oo: මම නම් ඒක දැකලා නෑ මාළඹේදි..... මට ඔය නම්බර් එක මතකත් නෑ.....

    අපේ ඒවා දෙක නම් ස්කූල් සර්විස් ..... එකක් දෙල්ගොඩ..... අනික බණ්ඩාරගම..... මේ ලගදි මම බලන්නත් ගියා...... :love:

    මේ අහම්බෙන් මගදි දැකලා ගත්තේ.... තවමත් අපේ ස්ටිකර් තියෙන්නේ වීදුරුවේ...... :yes:

    r2j341.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    VAC kiyala tiyenne mokakda ban.

    :oo: ඕක තමා වැකුම් ටැංකිය පිරිලා මදි උනොත් එහෙම පත්තු වෙන්නේ....... :yes:

    බ්‍රේක් ලග ලග ගැහුවහම එහෙම ඕක පත්තු වෙනවා... ඒ වෙලාවට පොඩ්ඩක් රේස් කරහම බඩු හරි...... :D

    ඔය EX Break කියලා තියෙන්නේ, ඕකේ එනවා එක්සෝස්ට් එක බ්ලොක් කරලා බ්‍රේක් කරන්න එන්ජිම...... ඒක...... :yes:
     
    • Like
    Reactions: asylum

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    DSC_1396.jpg

    පොඩි මදි පාඩුවක් තිබේ..... පිටිපස්සේ වීදුරුවට උඩින්, වහලේ එන ROSA අකුරු ටික නෑ...... !!
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    liteace nam ahannepa macho front 2 40k kiwwa ganna yanakota badu dila
    manual dorawal 4ma tiyenawa gampola 85k illuwa
    back door eka 35 spoiler natuwa spoiler ekka 45i
    math issaraha 2 hoyanawa ganna tawama set une na kurunagala patte yanna one
    shel badu tiyenawa mata shop eke name eka mataka na yakkala town eka pahukarala poddak kandy pattata yanakota wam atha patte tiyenne

    caravan walata one tanaka badu tiyenawa machan one taram ganath adui
    mehe VijeRaameth man dakka passa dorawal wagayak eliye daala thibba... FULL light doors... matath badu wala ganan ahuwama epa wenawa ban.. :dull:caravan wala nam adiyen adiyata badu.... hithunoth meeka deela CR41 ehekata try karnawa....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    vacuum මචන් වෙනම ටැන්කියකට වැකුම් පිරිලා ඒකෙන් තමයි සර්ව් ගෙඩියට යන්නේ ඩිරෙක්ට් යන්නේ නැ ඹල්ටනේටර් ලයින් ඒකෙන් මදි වෙන්න ඉඩ තියෙන නිසා ඒතකොට පැඩල් ඒක ගල් වෙනවා
    ලොකු ප්‍රෙශර් ඒකක් ඹන හදිස්සියට බ්‍ර්ක් ගැහුවාම ඉතින් ඒකට රෙඩිකරලා ඒ ටැංකියෙ තියන් ඉදලා රිලිස් කරනවා ඒතකොට බ්‍ර්ක් ගල් වෙන්නැ
    ඒ ටැංකියේ vacuum ඹන ගානට අඩු උනාම ඹය බල්බ් ඒක පත්තු වෙනවා
    ටිකක් රෙස් කරානම් වැකුම් පිරුනාම off වෙනවා නැත්තම් බට ලික් ඹල්ටනේටර් වැඩ නැ
    ඹක පත්තු උනත් යන්න පුලුවන් ඉතින් පැඩල් ඒක ගල්
    ලෙඩක් නැත්තම් ලේසියෙන් පත්තු වෙන්නැ ඹය බස් ඒකේ ඹය යුනිට් ඒක පවා වැඩ කරන්න හැදුවා

    බ්‍ර්ක් වැඩ කරන්නේ break oil වලින් හුලන් වලින් නේවේ

    මේ තියෙන්නේ ඒ ටැංකිය
    vcm.JPG

    :oo: ඕක තමා වැකුම් ටැංකිය පිරිලා මදි උනොත් එහෙම පත්තු වෙන්නේ....... :yes:

    බ්‍රේක් ලග ලග ගැහුවහම එහෙම ඕක පත්තු වෙනවා... ඒ වෙලාවට පොඩ්ඩක් රේස් කරහම බඩු හරි...... :D

    ඔය EX Break කියලා තියෙන්නේ, ඕකේ එනවා එක්සෝස්ට් එක බ්ලොක් කරලා බ්‍රේක් කරන්න එන්ජිම...... ඒක...... :yes:

    ela machanla godak istuthi danne nati deyak igana gathta. :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    DSC_1396.jpg

    පොඩි මදි පාඩුවක් තිබේ..... පිටිපස්සේ වීදුරුවට උඩින්, වහලේ එන ROSA අකුරු ටික නෑ...... !!

    ඒක ඔරිජිනල්ම එනවද මෙහෙ අයියලා ගහලද :rolleyes:
    පිටිපස්සේ නිල් ඉරේ තමා අවේ
    මට මතකයි තාත්තා කිව්වා ac මොඩල් ඒකට වෙනස් වෙනවා කියලා හරියටම අහල කියන්නම් මමත් හරියටම දන්නේ නැ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මුනේ mitshubish කියලා ආපු ඒකේ ඒන්ජිම 4d30

    DSC01759.jpg

    මගේ දැනුමේ හැටියට මෙතන තමා rosa ඒක ඒන්නේ

    DSC01760.jpg

    මුනේ rosa
    කියලා ආපු ඒකේ ඒන්ජිම 4dr5

    ceb3c2b5-06ce-409e-94f4-2029607cdb0f.jpg