හෙඩ්ලයිට් සෙට් එක 40ක් කිව්වා බන් විජේරාමේ එච්චර වියදම් කරන එක තේරුමක් නැ ඹක කොහේ හරි ගිහින් වැදුනොත් ආයේ කැලි හොයන්න මට ජපන් යන්න වෙයි
මේ දවස් වල අධයාපන කටයුතු වලට හිරවෙලා නිසා වැන් එක ගැන හැරිලාවත් බැලුවේ නැ වැන් එකට නැග්ගාත් අම්මා කැගහනවා බන් එලාම් එක වදිනවා වගේ එක නිසා මේ වැඩ ටික ඉවර වෙනකන් ඉන්නේ වැන් එකට සුද්දයක් දෙන්න![]()
එච්චර නම් වියදම් කරන්න එපා බන්. තේරුමක් නෑ..

වැඩ ඉවර වෙලා මොකක් හරි බලපන් එහෙනම්






වැඩේ අතැරියා ඹය කැලි ගන්න වෙලේ මට පරන ke20 අරන් පැදතැහැකි
අවට ගෙවල් වලට අයටත් කතා කරලා පෙන්නුවා එ මිනිස්සුන්ටත් පුදුමයි අපිත් ජිවිතේ ලබපු හොද අත්දැකිමක් එක නම් කවදාවත් අමතක වෙන්නේ නැ