Van modifications

isuruimantha

Member
May 15, 2009
1,114
18
0
පෙන්නැ බන් මගේ වැන් එකත් ජස්ලො :(:lol::lol: කියන තරම් උසක් නැ නොමල් එකෙන් අගල් 3යි :oo:

වචනයක් එහේ මෙහේ වෙන්න බැ :growl::growl:

අඩේ එහෙමද. මන් හිතුවේ ලොකු වෙනසක් ඇති කියල. එහෙනම් එච්චරම ගානක් නැතුව ඇති:D:D
 
saman_cool

Member
Aug 5, 2012
951
38
0
260x170.png
 
sha_nisha

Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    juslow ekka bala wadak na ban KR42 ganna 90% ma oka convert karath balanna danawa eka nissa oya tiyana wediyta wikunanna balanan convert karanna yana wiyadamath ekka oka gaththa ganata aduwa dunath umbata wasi.

    oka petrol nam enne 1.8 7K engine eka 2C kiyanne diesel engine eka CR41 eke apu.

    ahh ow machan 1.8 7k engima thama thiyenne............
     
    sha_nisha

    Junior member
  • Jan 14, 2009
    564
    24
    18
    ow ban eka thami wenne juslow tiyedi wikunana eka thami honda habai juslow denna sahenna amarui eth denna puluwan habai ilanne sahena aduwata ekai aula oya KR42 eke 5 door ABS airbag natuwa enna van walin 99% wage juslow thami.:yes:

    meke ABS /Airbag / steering adjust / okkoma option thiyanawa ban:sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එච්චර වත් සල්ලියක් නෑ කුකුලෝ. තිබ්බ නම් කෙලින්ම ගිහින් වැන් එක උස්සන් එනවා බන්.:( ඒකට ඉස්සරහට crash bar එකක් ගහල ලයිට් 4ක් දාන්නත් තිබ්බ නම් සුපිරි. ඒක ගන්න බැරි උනොත් අදහස අතැරලා දායි සමහරවිට. දැන් තියෙන ඒවයි සත පහක විස්වාසයක් තියල ගෙන්න පුළුවන් ඒවා නෑ බන්. :no:එක්කෝ බුලට් ප්රුෆ්, එක්කෝ මරණයක්. නොම්බරේ පරණ එක නම් එච්චර අවුලක් නෑ නේද
    එ උනාට හොද වාහනත් තියෙනවා ඹක්කොම කාපුවා නෙවෙයි තියෙන්නේ
    අඩෝ උබ තරහා වෙලැයි. සොරි බන් :(:(:sorry::sorry::sorry:
    තොට පිස්සුද:growl::growl: එහේම අව්ලක් නැ නිදිමතේ හිටියේ ඉතින් ගියා:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    එ උනාට හොද වාහනත් තියෙනවා ඹක්කොම කාපුවා නෙවෙයි තියෙන්නේ

    තොට පිස්සුද:growl::growl: එහේම අව්ලක් නැ නිදිමතේ හිටියේ ඉතින් ගියා:)

    එහෙනම් එල. බලන්න ඕන බන් වැන් වැඩේ නම්.:( මන් අපේ අම්මටත් කිව්වා ඒ වැන් එක උස්සන් එන්න ඕන කියල. බලමුකෝ ඉස්සරහට කිව්වේ. :lol::lol:4WD එකකටත් ආසයි ඒත් දැන් තියෙන වැන් ඔක්කොම 2WD කරලද කොහෙද.. හරිම අඩුයි දකින්න තියෙනවා:oo::oo:
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    අඩේ මරුනේ කොහේන්ද හම්බ උනේ
    අර කඩේ හොයාගෙනද ?

    Mata yanna welawak naa.. mage yaluwek ta thama ahuwe.. eya yanawa kiwwaa.. no feedback.. Noah ekak hadanawa eya.. okkoma original danne.. wiring eke eka joint ekak wath na.. okkoma clip witarai.. original wire hanasse.. api welawaka yamu shop eka paththee...
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙනම් එල. බලන්න ඕන බන් වැන් වැඩේ නම්.:( මන් අපේ අම්මටත් කිව්වා ඒ වැන් එක උස්සන් එන්න ඕන කියල. බලමුකෝ ඉස්සරහට කිව්වේ. :lol::lol:4WD එකකටත් ආසයි ඒත් දැන් තියෙන වැන් ඔක්කොම 2WD කරලද කොහෙද.. හරිම අඩුයි දකින්න තියෙනවා:oo::oo:
    කොහොම හරි කරලා වාහනේ අතට ගනින්කො ඉටපස්සේ බලන්න බැරියැ මොකද කරන්නේ කියලා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Mata yanna welawak naa.. mage yaluwek ta thama ahuwe.. eya yanawa kiwwaa.. no feedback.. Noah ekak hadanawa eya.. okkoma original danne.. wiring eke eka joint ekak wath na.. okkoma clip witarai.. original wire hanasse.. api welawaka yamu shop eka paththee...
    එහේනම් පොරත් ඹයාගේ වගේම වාහනේ හදනවා ඇති නේ :) එතන තමා සාදාරනම ගනන් තියෙන්නේ එකත් හරියන්නේ නැත්තම් කියන්න තව පොට් තියෙනවා

    මාර එවා තාමා හොයාගන්නේ තෙරුමත් ගැලපෙනවා
    11.gif
     
    saman_cool

    Member
    Aug 5, 2012
    951
    38
    0
    එහේනම් පොරත් ඹයාගේ වගේම වාහනේ හදනවා ඇති නේ :) එතන තමා සාදාරනම ගනන් තියෙන්නේ එකත් හරියන්නේ නැත්තම් කියන්න තව පොට් තියෙනවා

    Man eheta yayii man hithanne.. mokada van eke anik wada okkoma iwarai.. modify with American kit...

    මාර එවා තාමා හොයාගන්නේ තෙරුමත් ගැලපෙනවා
    11.gif

    Net eke mokak hari hoyaddi dakke.. man hithanne oka loku company ekak..
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    GL ekak ne ekiyanne?. oka wikunapan ban oke thatuwa banna puluwan eth yan weyadama wadi ita wada labai umbata oka oya wediyatama wikunala dana eka.
    Town ace CR41..42 wala engine no walin aduranna puluwanda...oke flat roof da high roof da market...thawa monawada balanna ona oya model aka gannakota ..poddak wistara karapan machan
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    කොහොම හරි කරලා වාහනේ අතට ගනින්කො ඉටපස්සේ බලන්න බැරියැ මොකද කරන්නේ කියලා

    හිටපන් හිටපන් පොඩ්ඩක් මොකක් හරි ගුණ්ඩුවක් කරලා කරත්තයක් හරි උස්සන් එන්න.:P:P කියක් හරි හොයා ගත්ත ගමන් වැඩේ කරනවා:yes::yes: