Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    කළු ගැහුවම රත් වෙනවා වැඩි නේද බන්? නැත්තන් පට්ට නේ...

    වාහනේකට ඉතින් පාටනම් කලු තමා මචන්:):)

    හැබැයි මෙන්න මේ කරුනු ගැන දැනන් ගන්න ඕනේ.. අද්දැකීමන් කියන්නේ

    අවාසි

    සුදු වාහනේ සතියකින් හෝදනවනම් කලු එක දවස් තුනක් වත් හෝදන්න වෙනවා
    පොඩි ඩැමේජ් එකක් උනත් පේනවා
    බොඩි හදපු වාහනේකට ගහන්නම බැරි තරම්, ගහනවනම් ඉතින් සුපිරි බොඩි කාන් කෙනෙක් ගොඩදාපු එකක් වෙන්න ඕනේ

    වාසි

    රත්වීමනම් ඔය කියන තරම් සැලකියයුතු වෙනසක් දැනිලා නෑ
    කාර් එකකට උනත් කලු එකේ පෙනුම මටනම් වෙන කිසිම එකක නෑ
    සමහර පාටවල් වලින් වාහන වලට කොමිටල් පෙනුමක් ආවට කලු කියන්නේ රියල් රිච් ලුක් එකක්
    වැක්ස් කරල ගත්තහම පට්ට ශයින්. වෙන කිසිම පාටක ඒ ශයින් එක නෑ
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    රත්තරං;19027163 said:

    ආයිත් අහලා කළු තමයි වාහනේකට නියම ලුක් එකක් දෙන්නේ, ගොඩක් අය ගහන්නේ නැ රත් වෙනවා කියලා. (කළු පාටට Heat එක අල්ලනවා වැඩි නිසා) කළු Matt ලුක් එකත් මරු, කළු Defender, Maserati, BMW, Benz, හම්මේ ඉතින් නේ...
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy

    kalu / dark paint work karannam wale karapuhama bubbles enna balanawa neh?.. mekath heat scene ekak da kiyala nam sure na :dull:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    11.gif

    ඩොල්ෆින් එකේ බඳ එහෙම් පිටින්ම ගන්න තියෙනවා :eek:

    side_panel_for_toyota_hiace_zpsp5jaxr6m.jpg

    http://jsjccy.en.alibaba.com/product/573522800-221126338/side_panel_for_toyota_hiace.html
    අඩේ මේ තියෙන්නේ බඩු මෙකක් ගෙනල්ලා එබුවානම් වැඩේ ලෙසියි
    badhawal nam meheth tiyenawa reconditioned gedi pitin.. ewa newe.. podi podi replacement parts thama watinne.. :)

    podi help ekak deepan poragen ahapan caravan badu nedda kiyala.. :rofl::P:P:P
    ඹනේ මොනාද කියලා කියපන් මචන් ආයේ ආවාම මම අහන්නම් පොරගෙන්
    me brand new dorak da ban?
    PUERTA-DELANTERA-D-TOYOTA-HIACE-LH51.jpg
    අරුන් තාම කන් කැලි විතරයි ගෙන්නලා තියෙන්නේ ඉදිරියට මෙව්වාත් ගෙන්නයි :)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19027163 said:
    වාහනේකට ඉතින් පාටනම් කලු තමා මචන්:):)

    හැබැයි මෙන්න මේ කරුනු ගැන දැනන් ගන්න ඕනේ.. අද්දැකීමන් කියන්නේ

    අවාසි

    සුදු වාහනේ සතියකින් හෝදනවනම් කලු එක දවස් තුනක් වත් හෝදන්න වෙනවා
    පොඩි ඩැමේජ් එකක් උනත් පේනවා
    බොඩි හදපු වාහනේකට ගහන්නම බැරි තරම්, ගහනවනම් ඉතින් සුපිරි බොඩි කාන් කෙනෙක් ගොඩදාපු එකක් වෙන්න ඕනේ

    වාසි

    රත්වීමනම් ඔය කියන තරම් සැලකියයුතු වෙනසක් දැනිලා නෑ
    කාර් එකකට උනත් කලු එකේ පෙනුම මටනම් වෙන කිසිම එකක නෑ
    සමහර පාටවල් වලින් වාහන වලට කොමිටල් පෙනුමක් ආවට කලු කියන්නේ රියල් රිච් ලුක් එකක්
    වැක්ස් කරල ගත්තහම පට්ට ශයින්. වෙන කිසිම පාටක ඒ ශයින් එක නෑ
    අනිවා මේ කියන කතාව ඇත්ත මචන්

    ph_vehicles.35915.1.jpg

    4de06851606c35c5baf40ff51.jpg

    මෙන්න මේ වගේ two tone එකක් කරන්නත් හිතයි
    02-400x395.jpg

    මෙන්න මේක තමා ගහන්න ඹනේ හරිම පාට
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo

    රෑට යද්දි පොඩ්ඩක් පේනවා අඩුයි. රෑට පාර අයිනේ නතර කරලා යනවා නම් ලයිට් එකක් යට නතර කරලා යන්න වෙනවා ලගටම එනකම් පේන්නේ නැහැ. මටත් ඔය දෙක ඇරුනම වාහනේකට ලස්සනම පාට කළු තමයි. මගේ යාලුවෙක්ගේ කලු සිවික් එකක් තියනවා ස්මෝක්ඩ් ටේල් ලයිට් දාපු එකක් දැක්කම ඇඩෙනවා ලුක් එකට
     
    Last edited:

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    අනිවා මේ කියන කතාව ඇත්ත මචන්

    ph_vehicles.35915.1.jpg

    4de06851606c35c5baf40ff51.jpg

    මෙන්න මේ වගේ two tone එකක් කරන්නත් හිතයි
    02-400x395.jpg

    මෙන්න මේක තමා ගහන්න ඹනේ හරිම පාට

    uba Toyota ekata Nissan colors gahanne nethuwa original hadapan.. ethakota thama kattiya heri heri balanne..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    me chinese ewa obanawata wada sure parana ekama tiyaganna eka neda? :dull:
    ඹව් ඹව්වා සව්කොල වගේ නැවෙනවා එකයි මෙහාට එන්නේ නැත්තේ නැත්තම් මෙලහටත් ගෙනල්ලා අපේ උන් අර 3විල් බක්කි වගේ තමා එව්වාත් විකිනෙන්නේ නැත්තේ එකයි:nerd:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආයිත් අහලා කළු තමයි වාහනේකට නියම ලුක් එකක් දෙන්නේ, ගොඩක් අය ගහන්නේ නැ රත් වෙනවා කියලා. (කළු පාටට Heat එක අල්ලනවා වැඩි නිසා) කළු Matt ලුක් එකත් මරු, කළු Defender, Maserati, BMW, Benz, හම්මේ ඉතින් නේ...

    kalu / dark paint work karannam wale karapuhama bubbles enna balanawa neh?.. mekath heat scene ekak da kiyala nam sure na :dull:

    අපේ මාමන්ඩියා ගාවත් කලු කාර් එකක් තියෙනවා වයිපරේගේ කාර් එකත් කලු. එහෙම රත්වෙන්නේ නෑ බන්...

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ දෙකම කාර් නේ, කාර් වල ඇතුල සම්පූර්නෙන් කවර්නේ. වෑන් වල තහඩුව නිසා බලපෑමක් තියෙනවද දන්නේ නෑ. අපිනම් පාවිච්චි කරනවා අව්ලක් නෑ

    අනික අර බුබුලු එන කතාව මේකයි, කලු තමා ශයින් වැඩිම. ටක් ගාලා ඇද එහෙම පේනවා. අලුත් වාහන වලට අව්ලක් නෑ. ආ අනික ටචප් ගහන්න හරිම ලේසියි...
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;19027653 said:
    අපේ මාමන්ඩියා ගාවත් කලු කාර් එකක් තියෙනවා වයිපරේගේ කාර් එකත් කලු. එහෙම රත්වෙන්නේ නෑ බන්...

    හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඒ දෙකම කාර් නේ, කාර් වල ඇතුල සම්පූර්නෙන් කවර්නේ. වෑන් වල තහඩුව නිසා බලපෑමක් තියෙනවද දන්නේ නෑ. අපිනම් පාවිච්චි කරනවා අව්ලක් නෑ

    අනික අර බුබුලු එන කතාව මේකයි, කලු තමා ශයින් වැඩිම. ටක් ගාලා ඇද එහෙම පේනවා. අලුත් වාහන වලට අව්ලක් නෑ. ආ අනික ටචප් ගහන්න හරිම ලේසියි...
    කළු පාටට වඩා මෙහේ නැගලා යන්නේ අර සිල්වර් කලර් එක තමා බං ඕන එකකට ඔට්ටුයි බඩාගේ FB 15එකේ තියෙන පාට වගේ එක
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මෙන්න මේකයි හරිම පාට හැබැයි මෙහේම කලිසම බඩ මැද්දට ඇන්දා වගේ නම් බැ පල්ලෙහා ලයින් එකට විතරක් සිල්වර් ගහන්න ඹනේ
    1.JPG

    2.JPG

    4.JPG

    5.JPG

    කලු කිව්වාට කට්ට කලුමත් නෙවේ නේ
    කොහොමත් කලු වලට ගැලපෙන පර්ල් එකක් දාලා ගහන්න ඉන්නේ

    වැනට් එකට ගහනවානම් ගහන්න ඹනේ මේ පාට මම එකක් දැක්කා මාරම ගති
    1994_nissan_vanette_100_fresh_in_and_out_like_new_must_see_and_compare_96635406136820525.jpg
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    ඹය පාට වැනට් එකකට ඹය විදියටම ගහලා තියෙනවා මම දැක්කා නුගේගොඩදි මාර ලුක් එකක් තියෙන්නේ

    අර වගේ Liteace වල ෆොටෝ දාන්න එපා බන්, මං දෙලොවක් අතර අතරමං වෙනවා, පවුනේ... :sorry:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර වගේ Liteace වල ෆොටෝ දාන්න එපා බන්, මං දෙලොවක් අතර අතරමං වෙනවා, පවුනේ... :sorry:
    මමත් :(:(
    ඹය වැන් එක දැකපු දවසේ තමා හිතාගත්තේ කලු හගනවා කියලා
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මෙන්න මේකයි හරිම පාට හැබැයි මෙහේම කලිසම බඩ මැද්දට ඇන්දා වගේ නම් බැ පල්ලෙහා ලයින් එකට විතරක් සිල්වර් ගහන්න ඹනේ
    1.JPG

    2.JPG

    4.JPG

    5.JPG

    කලු කිව්වාට කට්ට කලුමත් නෙවේ නේ
    කොහොමත් කලු වලට ගැලපෙන පර්ල් එකක් දාලා ගහන්න ඉන්නේ

    Me van ekatath normal liteace munama awanam iwarai. chaa penumak thiyenne mune nam