http://ikman.lk/en/ad/toyota-sheel-brake-lights-for-sale-colombo
10 ක්


මෙව්වා ජොඩුවක් ගත්තැකි තව ඉතුරුත් හම්බෙනවා
10 ක්



මෙව්වා ජොඩුවක් ගත්තැකි තව ඉතුරුත් හම්බෙනවා



ට ඉකෙයි..රත්තරං;19074864 said:අර පස්සේ දොරේ නැම්ම බොඩියට සෙට් වෙන්නේ නැත්තේ හැප්පුනාට පස්සෙද?![]()
ලොක්කා කියනකන් මම ඒක දැක්කේ නෑනේ... මම මේ දැන් ගිහින් බැලුවා.ඒක නම් දොරේ කේස් එකක්.. හැබැයි හෙන ගහන්න වගේ වැදුනා දඩෝන් ගාලා... 
සිරාවට ඒක බලද්දි උඹේ ලයිට් ටික මතක් උනා.http://ikman.lk/en/ad/toyota-sheel-brake-lights-for-sale-colombo
10 ක්
![]()
මෙව්වා ජොඩුවක් ගත්තැකි තව ඉතුරුත් හම්බෙනවා
ට ඉකෙයි..ලොක්කා කියනකන් මම ඒක දැක්කේ නෑනේ... මම මේ දැන් ගිහින් බැලුවා.ඒක නම් දොරේ කේස් එකක්.. හැබැයි හෙන ගහන්න වගේ වැදුනා දඩෝන් ගාලා...
![]()

http://ikman.lk/en/ad/toyota-sheel-brake-lights-for-sale-colombo
10 ක්
![]()
මෙව්වා ජොඩුවක් ගත්තැකි තව ඉතුරුත් හම්බෙනවා
ලංකාවේ මේවා විකුනන්න නැද්ද සිංහලු ?
![]()
vikunanawada nam dan naha naha machan.. FB daala tibba oya wagema TRuno ekak 2 liter engine ekak tiyalalu.. supiriyata tibba photos wala..


ලංකාවේ මේවා විකුනන්න නැද්ද සිංහලු ?
![]()
. දැන් ගොඩ දවසක් මේ තියෙන්නේ එ එන්ජිමvikunanawada nam dan naha naha machan.. FB daala tibba oya wagema TRuno ekak 2 liter engine ekak tiyalalu.. supiriyata tibba photos wala..
http://ikman.lk/en/ad/toyota-ae85-1987-for-sale-colomboලංකාවේ මේවා විකුනන්න නැද්ද සිංහලු ?
![]()


තිබුනොත් ලින්ක් එක පොඩ්ඩක් දියන් බලන්නඑන්ජිම නැති එකක් නම් විකුණන්න තිබ්බා ෆේස්බුක් එකේ. දැන් ගොඩ දවසක්
ආපො මෙහේ ඉන්න කඩ කාරයො ගැන නම් කියලා වැඩක් නැ කම්පැනියේ හදන්න යන වියදමට වඩා ගානක් උන් හොයනවා එක විකුණලා අනික ඹව්වා සල්ලි දිලා ගෙන එව්වා ඇ වාහන වලින් ගලවගෙන එවානේරත්තරං;19076424 said:ලංකාවේ සමහර වාහනවල කෑලි වලට පට්ට ගනන් කියන්නේ.
කෲසරේ හදද්දි එක පැත්තක නාකි පඩියක් කැඩිලා තිබ්බේ ඉස්සරහ බොඩි කිට් කෑල්ලත් එක්කම. ලංකාවේ දන්න හැම තැනකම කරක් ගගහා නාකි පඩි දෙක හෙව්වා. අන්තිමට සාදාරන ගානකට හම්බ උනේ නෑ. තිබ්බ ඒවා තිබ්බ බොඩි කිට් එකේ කෙලවරවල් දෙකට සෙට් උනේ නෑ. මොකද කිට් එක මඩ් ගාඩ් කවර් එකත් එක්කම පහලටම එනවා. දානවනම් ඒකම දාන්න ඕනේ. අන්තිමට අර මම බඩු ගෙන්නගත්ත බුවාම නාකි පඩි දෙකයි බොඩි කිට් එකේ කෙලවරවල් දෙකයි කිසිම හිතක් පපුවක් නැතුව දොරවල් වලින් ගලෝපු දොරේ පහල කොටසේ බොඩි කිට් කෑලි ටිකයි සේරම එව්වා 75000ක් වත් ගියේ නෑ.. අදටත් පවර් ඇන්ටනාව දාලා නෑ. ඒක වහලා තියෙන්නේ
පී. ඇස් - නාකි පඩිය = side steps



ආපො මෙහේ ඉන්න කඩ කාරයො ගැන නම් කියලා වැඩක් නැ කම්පැනියේ හදන්න යන වියදමට වඩා ගානක් උන් හොයනවා එක විකුණලා අනික ඹව්වා සල්ලි දිලා ගෙන එව්වා ඇ වාහන වලින් ගලවගෙන එවානේ![]()


සිරාවට බන්......ආපො මෙහේ ඉන්න කඩ කාරයො ගැන නම් කියලා වැඩක් නැ කම්පැනියේ හදන්න යන වියදමට වඩා ගානක් උන් හොයනවා එක විකුණලා අනික ඹව්වා සල්ලි දිලා ගෙන එව්වා ඇ වාහන වලින් ගලවගෙන එවානේ![]()

තිබුනොත් ලින්ක් එක පොඩ්ඩක් දියන් බලන්න
wahane toyota, engine eka nissan![]()
