Corona Wagon එකක් මචන්ඒක ඩී එක්ස් එකක් නෙවේ නෙහ්? KE70 වැගන් එකක්
72 70 කැලේ 

Corona Wagon එකක් මචන්ඒක ඩී එක්ස් එකක් නෙවේ නෙහ්? KE70 වැගන් එකක්

ඹව් ඹව් ඹක හර්ස් වලටත් ගන්නවා ගොඩාක් වෙලාවටආනේ රතු පාට හර්ස් එකක්![]()

එක නම් මටත් තදටම තියෙන දෙයක් තමා පාරේ යද්දිත් බලන්නේම පරන වාහන දිහාආස හිතෙනව බං මුල් පෙනුම රැකගෙන ගානට මේන්ටේන් කරගෙන තියාන ඉන්න පරණ වාහන දැක්කාම
කොටු පැනින්න යනවානම් උබට ඹහොම වත් දතින්න වෙන්නේ නැඊයේ සවස 6ට පමණ අප බල ප්‍රදේශය හරහා IDG කුකුලා සිය මල්ලි කුකුලා ද සමග කොටුවක් පැනීමට යන අයුරු දුටිමි.![]()

Ada Giyaa Kandy usaaviye vehicle auction ekakata... habai okkoma bike.. eka LH50 or 60 High roof van ekak tibba.. leli gihilla.. habai IDG hadana eva ekka baladdi ekat 6 laks wage tibba nam goda danna puluwan... e van eka giyee.. 1.60 laks gaanakata..

කොටු පැනින්න යනවානම් උබට ඹහොම වත් දතින්න වෙන්නේ නැ
මන් අද උදෙත් එ පැත්තෙන් ගියා උබව අහු උනේ නම් නැ![]()
කෝල් එකක් දෙන්න එපැයි බන්. ඊයෙ දවසම වගේ හිටිය ගෙදර.
සෙට් වෙන්න තිබ්බ.ඹව් ඹව් ඹක හර්ස් වලටත් ගන්නවා ගොඩාක් වෙලාවට
මේක නම් ආයේ හැදෙයි වගේ![]()

පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා.. 
මට පොල්ල තියයිද දන්නේ නෑ...
සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.
අනික මට ලැජ්ජයි...

හී හී හී..
මම ඉතින් පාර අයිනට ගත්තා...
3rd party insurance නේද......අද උදේ වෑන් කාරයෙක් වැද්දුවා කියපන්කෝ...පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා..
මගේ හිත හොඳ කමට Mobile # විතරයි ගත්තේ...මට පොල්ල තියයිද දන්නේ නෑ...
සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.
ඇත්තටම ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ බන් කරන්න ඕනේ??? නවත්තන්න ඕනේ කියලා නම් දන්නවා පොලීසිය එනකන්... ඒත් බන් පට්ට ට්‍රැෆික් එකේ පාරේ මැද නැවැත්තුවම අනික් උන් නේහ් බන් චාර්ටර් කන්නේ...අනික මට ලැජ්ජයි...
හී හී හී..
මම ඉතින් පාර අයිනට ගත්තා...
![]()

3rd party insurance නේද......
සාමාන්‍යයෙන් අනිත් පොරගේ license එක නැත්තං NIC එක ඉල්ලගන්නවා වැඩේ කරගන්නකං.......කෝකටත් බලපන්කෝ call එකක් දීලා......![]()

ඔව් කියහන්කෝ... සල්ලි නෑ බන් ගෙවන්න...
ඌත් නිව්ටල් පොර හින්දා මම ඉල්ලන්න ගියේ නෑ.. පොර ඉන්න තැන එහෙම කිව්වා.. අපරාදේ මට NIC එක ඉල්ල ගන්න තිබ්බේ.....

3rd party දැම්මට අවුලක් නෑ බන්......හැමදාම වාහන හැප්පෙන්නේ නෑනේ......ඔව් කියහන්කෝ... සල්ලි නෑ බන් ගෙවන්න...
ඌත් නිව්ටල් පොර හින්දා මම ඉල්ලන්න ගියේ නෑ.. පොර ඉන්න තැන එහෙම කිව්වා.. අපරාදේ මට NIC එක ඉල්ල ගන්න තිබ්බේ.....
![]()

අද උදේ වෑන් කාරයෙක් වැද්දුවා කියපන්කෝ...පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා..
මගේ හිත හොඳ කමට Mobile # විතරයි ගත්තේ...මට පොල්ල තියයිද දන්නේ නෑ...
සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.
ඇත්තටම ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ බන් කරන්න ඕනේ??? නවත්තන්න ඕනේ කියලා නම් දන්නවා පොලීසිය එනකන්... ඒත් බන් පට්ට ට්‍රැෆික් එකේ පාරේ මැද නැවැත්තුවම අනික් උන් නේහ් බන් චාර්ටර් කන්නේ...අනික මට ලැජ්ජයි...
හී හී හී..
මම ඉතින් පාර අයිනට ගත්තා...
![]()
owa ohoma thama ban.. policiya enakan inna tharam dewal newe ne.. un medihath nowena tharamata hodai..
ubata tibbe ID eke photocopy ekak uda letter ekak liyagena sign karagena yanna denna 
කො බන් මුකුත් වෙලා නැනේ ඹක පොලිෂ් කරපන් පාර යනවා අර මඩ්ගාඩ් එකේ සැට් එක ඇතුලට ගිහිල්ලාද ? බෆර් එක නම් ටිකක් එලියට ඇවිල්ලා එව්වා ඉතින් හදන්න බැ අලුත් බෆර් එකක් දාන්න ඹනේ ඹක එච්චර අව්ලක් නැනේ![]()
අද උදේ වෑන් කාරයෙක් වැද්දුවා කියපන්කෝ...පස්සේ ඌ උගේ තැනකට හරි මගේ තැනකට හරි දම්මලා කරලා දෙන්නම් කිව්වා..
මගේ හිත හොඳ කමට Mobile # විතරයි ගත්තේ...මට පොල්ල තියයිද දන්නේ නෑ...
සල්ලි ඉල්ලන්න යන ගාන මම දන්නේ නෑ.
ඇත්තටම ඇක්සිඩන්ට් එකක් උනොත් මොකෝ බන් කරන්න ඕනේ??? නවත්තන්න ඕනේ කියලා නම් දන්නවා පොලීසිය එනකන්... ඒත් බන් පට්ට ට්‍රැෆික් එකේ පාරේ මැද නැවැත්තුවම අනික් උන් නේහ් බන් චාර්ටර් කන්නේ...අනික මට ලැජ්ජයි...
හී හී හී..
මම ඉතින් පාර අයිනට ගත්තා...
![]()

කො බන් මුකුත් වෙලා නැනේ ඹක පොලිෂ් කරපන් පාර යනවා අර මඩ්ගාඩ් එකේ සැට් එක ඇතුලට ගිහිල්ලාද ? බෆර් එක නම් ටිකක් එලියට ඇවිල්ලා එව්වා ඉතින් හදන්න බැ අලුත් බෆර් එකක් දාන්න ඹනේ ඹක එච්චර අව්ලක් නැනේ
ගානක් නම් අනේ මන්දා කරන්න දෙයක් නම් නැ ඉතින් ඹක කම්පව්න්ඩ් ටිකක් දැම්මානම් ඹය පාරවල් ටික යනවා නිකන්ම
පොටො එකේ තියෙන විදියට කිව්වේ
අර පස්සේ දොරේ නැම්ම බොඩියට සෙට් වෙන්නේ නැත්තේ හැප්පුනාට පස්සෙද?mm matath hithuna ban... ugen kara gannawata wada mama ma kara ganna eka hondai...