Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    http://ikman.lk/en/ad/toyota-sheel-brake-lights-for-sale-colombo

    10 ක් :lol::lol::lol:

    p7%252520%2525281%252529.jpg

    මෙව්වා ජොඩුවක් ගත්තැකි තව ඉතුරුත් හම්බෙනවා
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    රත්තරං;19074864 said:
    අර පස්සේ දොරේ නැම්ම බොඩියට සෙට් වෙන්නේ නැත්තේ හැප්පුනාට පස්සෙද?:eek:
    ට ඉකෙයි..:shocked: ලොක්කා කියනකන් මම ඒක දැක්කේ නෑනේ... මම මේ දැන් ගිහින් බැලුවා.ඒක නම් දොරේ කේස් එකක්.. හැබැයි හෙන ගහන්න වගේ වැදුනා දඩෝන් ගාලා... :(
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ට ඉකෙයි..:shocked: ලොක්කා කියනකන් මම ඒක දැක්කේ නෑනේ... මම මේ දැන් ගිහින් බැලුවා.ඒක නම් දොරේ කේස් එකක්.. හැබැයි හෙන ගහන්න වගේ වැදුනා දඩෝන් ගාලා... :(

    dore newe ban case eka body eke wage ilaga para paint karanakota hurala balapan body filler dala athi onewata wada.. ape un body filler danna dassayo ne one neti ewatath.. ewa kapanna thama kammeli.. :growl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    http://ikman.lk/en/ad/toyota-sheel-brake-lights-for-sale-colombo

    10 ක් :lol::lol::lol:

    p7%252520%2525281%252529.jpg

    මෙව්වා ජොඩුවක් ගත්තැකි තව ඉතුරුත් හම්බෙනවා

    ලංකාවේ සමහර වාහනවල කෑලි වලට පට්ට ගනන් කියන්නේ.
    කෲසරේ හදද්දි එක පැත්තක නාකි පඩියක් කැඩිලා තිබ්බේ ඉස්සරහ බොඩි කිට් කෑල්ලත් එක්කම. ලංකාවේ දන්න හැම තැනකම කරක් ගගහා නාකි පඩි දෙක හෙව්වා. අන්තිමට සාදාරන ගානකට හම්බ උනේ නෑ. තිබ්බ ඒවා තිබ්බ බොඩි කිට් එකේ කෙලවරවල් දෙකට සෙට් උනේ නෑ. මොකද කිට් එක මඩ් ගාඩ් කවර් එකත් එක්කම පහලටම එනවා. දානවනම් ඒකම දාන්න ඕනේ. අන්තිමට අර මම බඩු ගෙන්නගත්ත බුවාම නාකි පඩි දෙකයි බොඩි කිට් එකේ කෙලවරවල් දෙකයි කිසිම හිතක් පපුවක් නැතුව දොරවල් වලින් ගලෝපු දොරේ පහල කොටසේ බොඩි කිට් කෑලි ටිකයි සේරම එව්වා 75000ක් වත් ගියේ නෑ.. අදටත් පවර් ඇන්ටනාව දාලා නෑ. ඒක වහලා තියෙන්නේ

    පී. ඇස් - නාකි පඩිය = side steps
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19076424 said:

    ආපො මෙහේ ඉන්න කඩ කාරයො ගැන නම් කියලා වැඩක් නැ කම්පැනියේ හදන්න යන වියදමට වඩා ගානක් උන් හොයනවා එක විකුණලා අනික ඹව්වා සල්ලි දිලා ගෙන එව්වා ඇ වාහන වලින් ගලවගෙන එවානේ :lol::lol::lol:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    ආපො මෙහේ ඉන්න කඩ කාරයො ගැන නම් කියලා වැඩක් නැ කම්පැනියේ හදන්න යන වියදමට වඩා ගානක් උන් හොයනවා එක විකුණලා අනික ඹව්වා සල්ලි දිලා ගෙන එව්වා ඇ වාහන වලින් ගලවගෙන එවානේ :lol::lol::lol:

    මේ අලුත් නාකි ගාඩ් එකයි බොඩි පතුරු ටිකයි. ඉස්සර බම්පර් එකේ තිබ්බ තව කෑල්ලක් ඔය යට කට වටේට ඒක පුපුරලා තිබ්බේ. ගලවලා විසික් කලා. තව එකක් ගාවින් තිබ්බොත් මිසක් හොයන්න බෑ:P

    එකම අව්ල ලයිට් දෙකයි ශෙල් එකයි වාහනේට වඩා දිලිසෙනවා. ඒවා කඩපුවා නෙමේ.. බ්‍රෑන්ඩ් නිව් බඩු:cool:

    IMG_5746.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ආපො මෙහේ ඉන්න කඩ කාරයො ගැන නම් කියලා වැඩක් නැ කම්පැනියේ හදන්න යන වියදමට වඩා ගානක් උන් හොයනවා එක විකුණලා අනික ඹව්වා සල්ලි දිලා ගෙන එව්වා ඇ වාහන වලින් ගලවගෙන එවානේ :lol::lol::lol:
    සිරාවට බන්......:sorry:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තිබුනොත් ලින්ක් එක පොඩ්ඩක් දියන් බලන්න

    අනිවා දෙන්නම් හම්බවුනොත්. හචිරොකු ක්ලබ් කියල ගෲප් එකක් තියෙනවා fb. ඒකට ජොයින් වුනොත් ඉඳල හිටල විකුණන්න තියෙන ඒවා බලාගන්න පුලුවන්.