2K VS Normal
![]()
![]()
![]()
අර වහලෙ මෑද්දෙ කට්ටයක් වගේ පේන්නෙ ඈයි? වහලෙ ගෑහුවද අලුතින්?
2K VS Normal
![]()
![]()
![]()
මමත් එහේම්ම තමාමටනම් ඉතින් සමස්තයක් වශයෙන් හොඳ පරණ වාහන ගැන සැහෙන අමාරුවක් තියෙනවාබස් එකේ යද්දි උනත් හොඳ භාන්ඩයක් දැක්කොත් හැරිල බලනවාමයි
![]()


තව ගොඩාක් වැඩ තියෙනවා කරන්න අද පැව්ව නිසා පෙන්ට් එක ඇදලා දැම්මා වැස්සොත් කල් යන නිසා වහලේ අලුතෙන්ම ගැහුවා පාස්සපු තැන එ තියෙන්නේඅර වහලෙ මෑද්දෙ කට්ටයක් වගේ පේන්නෙ ඈයි? වහලෙ ගෑහුවද අලුතින්?
තව ගොඩාක් වැඩ තියෙනවා කරන්න අද පැව්ව නිසා පෙන්ට් එක ඇදලා දැම්මා වැස්සොත් කල් යන නිසා වහලේ අලුතෙන්ම ගැහුවා පාස්සපු තැන එ තියෙන්නේ




ඹව් ඹව් එකයි ඇදලා ඇරියේhead light aluthe danawada ban?


එන්ජින් මව්න්ට් අන්න් මනන් ටිකක් වෙනස් කරන්න ඹනේ නැත්තම් වැඩේ සාර්ථක වෙන්නේ නැ

නැ බන් පොරට අදුර ගන්න බැරිවෙන්න ඇති වාහනේ එකයි

pm පතක් එවන්න පස් වෙච්ච එකක් තමා පුතේ 1කට විතර හොයපන් සාමාන්‍ය එකක් හොයාගත්තැකි 50ට තියෙන්නේ අනාත උන එව්වාමේහ් කවුරුහරි ගාව ke20ක් 30ක් b210 එකක් වගේ පරන ජපන් කාර් කට්ටක් විකුනන්න තියේනම් මට කියනවද... 50 හෝ ඊට අඩුවෙන්pm පතක් එවන්න
CORONA MARK 2 එකක් දාලා තිබුනා දිරපු නුගේගොඩ අවටින් සර්ච් පාරක් දාලා බලපන්මේහ් කවුරුහරි ගාව ke20ක් 30ක් b210 එකක් වගේ පරන ජපන් කාර් කට්ටක් විකුනන්න තියේනම් මට කියනවද... 50 හෝ ඊට අඩුවෙන්pm පතක් එවන්න
පස් වෙච්ච එකක් තමා පුතේ 1කට විතර හොයපන් සාමාන්‍ය එකක් හොයාගත්තැකි 50ට තියෙන්නේ අනාත උන එව්වා
නුවර පැත්තේ නිල්පාට එකක් දාලා තිබුනා මාස කිපයකට උඩදි ටිකක් හොයලා බලපන්
CORONA MARK 2 එකක් දාලා තිබුනා දිරපු නුගේගොඩ අවටින් සර්ච් පාරක් දාලා බලපන්




හෙව්වොත් හොයාගන්න බැරිකමක් නැ මචන් මම දැක්කා ඉක්මන් එකේම ඉස්සරහා ෂෙල් සෙට් එක එහේම දාලා තියෙනවා විකුණනඒවට නම් පාට්ස් එහෙම අඩුඇති නේ? Ke20 30 නම් ඉතින් වාහන කඩන උන් ලඟ තියෙනවනේ