Van modifications

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    2K VS Normal :rolleyes::rolleyes:

    p23%252520%2525283%252529.jpg

    p23%252520%2525284%252529.jpg

    p23%252520%2525281%252529.jpg

    අර වහලෙ මෑද්දෙ කට්ටයක් වගේ පේන්නෙ ඈයි? වහලෙ ගෑහුවද අලුතින්?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මටනම් ඉතින් සමස්තයක් වශයෙන් හොඳ පරණ වාහන ගැන සැහෙන අමාරුවක් තියෙනවා :yes: බස් එකේ යද්දි උනත් හොඳ භාන්ඩයක් දැක්කොත් හැරිල බලනවාමයි ;)
    මමත් එහේම්ම තමා :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    අර වහලෙ මෑද්දෙ කට්ටයක් වගේ පේන්නෙ ඈයි? වහලෙ ගෑහුවද අලුතින්?
    තව ගොඩාක් වැඩ තියෙනවා කරන්න අද පැව්ව නිසා පෙන්ට් එක ඇදලා දැම්මා වැස්සොත් කල් යන නිසා වහලේ අලුතෙන්ම ගැහුවා පාස්සපු තැන එ තියෙන්නේ
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    තව ගොඩාක් වැඩ තියෙනවා කරන්න අද පැව්ව නිසා පෙන්ට් එක ඇදලා දැම්මා වැස්සොත් කල් යන නිසා වහලේ අලුතෙන්ම ගැහුවා පාස්සපු තැන එ තියෙන්නේ

    ඒක තමා :yes::yes::yes::yes:
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    :yes::yes::yes:එන්ජින් මව්න්ට් අන්න් මනන් ටිකක් වෙනස් කරන්න ඹනේ නැත්තම් වැඩේ සාර්ථක වෙන්නේ නැ

    වැඩේ ඉතින් සාර්ථකව කරල නෙහ් අත්තෙ කොහොමත්. ඔය වගේ බරපතල දේවල් පුරුදු වෙන්න කරන්න දෙන්නෙ නෑ නෙහ් බ්න්:)
     
    isuruimantha

    Member
    May 15, 2009
    1,114
    18
    0
    නැ බන් පොරට අදුර ගන්න බැරිවෙන්න ඇති වාහනේ එකයි

    උබත් කියන නිසා මාත් හිතනව උට එහෙම වෙන්න ඇති කියල:lol:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මේහ් කවුරුහරි ගාව ke20ක් 30ක් b210 එකක් වගේ පරන ජපන් කාර් කට්ටක් විකුනන්න තියේනම් මට කියනවද... 50 හෝ ඊට අඩුවෙන් :rolleyes: pm පතක් එවන්න
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේහ් කවුරුහරි ගාව ke20ක් 30ක් b210 එකක් වගේ පරන ජපන් කාර් කට්ටක් විකුනන්න තියේනම් මට කියනවද... 50 හෝ ඊට අඩුවෙන් :rolleyes: pm පතක් එවන්න
    පස් වෙච්ච එකක් තමා පුතේ 1කට විතර හොයපන් සාමාන්ය එකක් හොයාගත්තැකි 50ට තියෙන්නේ අනාත උන එව්වා
    නුවර පැත්තේ නිල්පාට එකක් දාලා තිබුනා මාස කිපයකට උඩදි ටිකක් හොයලා බලපන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේහ් කවුරුහරි ගාව ke20ක් 30ක් b210 එකක් වගේ පරන ජපන් කාර් කට්ටක් විකුනන්න තියේනම් මට කියනවද... 50 හෝ ඊට අඩුවෙන් :rolleyes: pm පතක් එවන්න
    CORONA MARK 2 එකක් දාලා තිබුනා දිරපු නුගේගොඩ අවටින් සර්ච් පාරක් දාලා බලපන්
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    පස් වෙච්ච එකක් තමා පුතේ 1කට විතර හොයපන් සාමාන්ය එකක් හොයාගත්තැකි 50ට තියෙන්නේ අනාත උන එව්වා
    නුවර පැත්තේ නිල්පාට එකක් දාලා තිබුනා මාස කිපයකට උඩදි ටිකක් හොයලා බලපන්

    මේකනෙ, සල්ලි නෑනෙ.. ගමන් බිමන් යන්න බයික් කට්ටක් ගන්න කියල බැලුවෙ. පිය පාර්සවයෙන් කැමති නෑනෙ ඒකට. මං බැලුවෙ කාර් කට්ටක් අරන් එන්ජිම විතරක් හදලා ගන්න
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    CORONA MARK 2 එකක් දාලා තිබුනා දිරපු නුගේගොඩ අවටින් සර්ච් පාරක් දාලා බලපන්

    ඒවට නම් පාට්ස් එහෙම අඩුඇති නේ? Ke20 30 නම් ඉතින් වාහන කඩන උන් ලඟ තියෙනවනේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒවට නම් පාට්ස් එහෙම අඩුඇති නේ? Ke20 30 නම් ඉතින් වාහන කඩන උන් ලඟ තියෙනවනේ
    හෙව්වොත් හොයාගන්න බැරිකමක් නැ මචන් මම දැක්කා ඉක්මන් එකේම ඉස්සරහා ෂෙල් සෙට් එක එහේම දාලා තියෙනවා විකුණන