තව දවස් 2-3 ඉවසපන්කො හොදටම පිස්සු වැටෙනවාsell ekak hadanna ooonii...

තව දවස් 2-3 ඉවසපන්කො හොදටම පිස්සු වැටෙනවාsell ekak hadanna ooonii...

http://ikman.lk/en/ad/ford-capri-1977-for-sale-gampaha
![]()
මේ වගේ අපරාදයක් කරන්නේ මොන හිතකින්ද බන් මේ වගේ හොදට තියෙන කාර් වලට
මූ නම් මානසික රෝගියෙක්කොල් කරලා 2ක් කියන්න තරම් තරහක් ආවා මචන් දැකපු වෙලාවේ ඹය වගේ කාර් හොයගන්නත් අමාරු කාලේ මුන් තියෙන එක කලාදාලහ්ම් මාත් දැක්කා ඕක. ලක්ෂ තුනකට දෙයිමූ නම් මානසික රෝගියෙක්

මොනවද බන් තියෙන්නේ? එකී මෙකී නොකී හැම රෙද්දම තියෙනවද? දොරවල් ඩෑශ්බෝර්ඩ්, ඉස්සරහ සෙල් පැනල් එහෙමත්?තව දවස් 2-3 ඉවසපන්කො හොදටම පිස්සු වැටෙනවා![]()

1600CC ban...කොල් කරලා 2ක් කියන්න තරම් තරහක් ආවා මචන් දැකපු වෙලාවේ ඹය වගේ කාර් හොයගන්නත් අමාරු කාලේ මුන් තියෙන එක කලාදාල![]()

http://ikman.lk/en/ad/ford-capri-1977-for-sale-gampaha
මේ වගේ අපරාදයක් කරන්නේ මොන හිතකින්ද බන් මේ වගේ හොදට තියෙන කාර් වලට

තව දවස් 2-3 ඉවසපන්කො හොදටම පිස්සු වැටෙනවා![]()
දැන් වැන් එකේ තත්වේ කොහොමද වැඩ ඉවරයිදඅසරණ මිනිස්සුන්ගේ සිහින එක්ක සෙල්ලම් කරනවට උඹව අත්අඩංගුවට ගන්න වෙනවා
දැන් වැන් එකේ තත්වේ කොහොමද වැඩ ඉවරයිද
පොටො ටිකක් දාපන්කො බලන්න ලයිට් එස් දකිද්දිත් ආසයි
සල්ලි තියෙන තරමට තමයි වැඩත් කෙරෙන්නේ...http://ikman.lk/en/ad/ford-capri-1977-for-sale-gampaha
![]()
මේ වගේ අපරාදයක් කරන්නේ මොන හිතකින්ද බන් මේ වගේ හොදට තියෙන කාර් වලට

muge ....... koheda yana pissek aparade honda wahane kalani okata oka yakada barata thamai denna wenne.
Bump

Kohomada kiyapalla mage vandiya