Van modifications

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹව් ඹව් ගත්තොත් ලෙඩක් තමා ඉතින්
    11.gif
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    කව්ද කියන්නේ ? :shocked: හේතුව ?

    මගෙ යාලුවෙක් ඉන්නවා ජපන් ඉදන් වාහන ගෙන්නන. පොරවල් දැන් අවු ගනන් ඕක කරන්නෙ.

    මට කැරවන් එකක් එහෙන් අරන් තනිකර වාහනේම කෑලි කරල එවන්නම් කිව්වා චැසිය විතරක් නැතුව. ලක්ශ 6.5කට වගේ.

    මෙන්න මේක මම පෙන්නුවෙ.

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/homy+coach/17222479/

    ubata one nam kiyapan set karala dennam..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mehema peella gahuwama machan kelin penawada Original wage? kisima adayak kudayak nathuwa baba wage thiyenawada? catloy purawanawada?
    ඇයි උබට මතක නැද්ද ෂෙල් හදපු හැටි පාස්සපු තැනට විතරයි කැටලොයි දාන්නේ පාස්සපු පාර වහනන් අනික් එව්වාට ඹනේ නැ තහඩුවටම පෙන්ට් ගහන්න පුලුවන් හරියට රැලි නැති වෙන්න පැස්සුවොත්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    මගෙ යාලුවෙක් ඉන්නවා ජපන් ඉදන් වාහන ගෙන්නන. පොරවල් දැන් අවු ගනන් ඕක කරන්නෙ.

    මට කැරවන් එකක් එහෙන් අරන් තනිකර වාහනේම කෑලි කරල එවන්නම් කිව්වා චැසිය විතරක් නැතුව. ලක්ශ 6.5කට වගේ.

    මෙන්න මේක මම පෙන්නුවෙ.

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/homy+coach/17222479/
    ubata one nam kiyapan set karala dennam..
    :shocked::shocked::shocked: ado andenawa ban.. mata caravan ekak thibba nam mama order karnawa... Liteace or Dolphin ekak unath mas karala 6.5 lak walata genna ganna puluwan da? Okkoma badu interior / Exterior ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/homy+coach/17222479/
    ubata one nam kiyapan set karala dennam..
    මේ කැරවන් එක මරුනේ බන්
    කියපු එක නම් ලොකු දෙයක් මචන් ඉස්සරහාට ඹනේ වෙයි මම එතකොට කියන්නම්
    ලගදිම වගේ :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇයි උබට මතක නැද්ද ෂෙල් හදපු හැටි පාස්සපු තැනට විතරයි කැටලොයි දාන්නේ පාස්සපු පාර වහනන් අනික් එව්වාට ඹනේ නැ තහඩුවටම පෙන්ට් ගහන්න පුලුවන් හරියට රැලි නැති වෙන්න පැස්සුවොත්
    :shocked: na na matathakai... but mata oya piili passana eka tikak case. Spot walding thiyanawa kiyala dannawa... :yes:

    e langata ganna idea Dolphin ekak... Liteace eka deela salli set una gaman DOlphin ekak gannawa 25X-XXXX wage... aniwa uba Langata thamai geenne :)
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :shocked::shocked::shocked: ado andenawa ban.. mata caravan ekak thibba nam mama order karnawa... Liteace or Dolphin ekak unath mas karala 6.5 lak walata genna ganna puluwan da? Okkoma badu interior / Exterior ?

    meka mata mu dennam kiyapu price eka.. ow ban interiror exterior okkoma, chassis na.. seat genne na kiwwa anith ewa.. dolphin badu unge yard eke tiyenawa kiwwa.. tiyena badu monada kiyala nam danne na..

    un parts karanne na.. so wahanetama gewanna one.. man ahuwa mata one tika denna berida kiyala pora ahanawa man wahane aran uba keli tikak aran ithuru keli mata kannada kiyala :lol:

    but.. owata body tiyanna ba.. chassis number enne frame eke.. eka kapana eka case.. interior, doors ehema nam ithin watinawa.. eth ithin mata ewagen wedak na.. interior exterior VX thama ape..

    brand new KDH 221 ekak pora genna talk kara laksha 75 kata..
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මන් ගිහින් බැලුවා එක ෂෙල් එකක් නැ බන් ආසාවට :(:(

    mage client kenek.. mata car ekak dennam kiwwa.. free.. man mugen ahuwa mata car eka genat diyan kiyala.. mu ekenma harbor dekaka nam dekak kiyala kiwwa ekata genat deepan man gennam kiyala.. :sorry::sorry: adenawa.. thawa salli ekathu karala tax gewanna hadaganna one :):)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mage client kenek.. mata car ekak dennam kiwwa.. free.. man mugen ahuwa mata car eka genat diyan kiyala.. mu ekenma harbor dekaka nam dekak kiyala kiwwa ekata genat deepan man gennam kiyala.. :sorry::sorry: adenawa.. thawa salli ekathu karala tax gewanna hadaganna one :):)
    කියලා වැඩක් නැ මචන් මෙහේ හාබර් නම් තෙරුමක් නැ මෙහේ ඉදලා වාහන ගන්න එක බොරු ගනන්නේ ගෙවන්නේ
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63

    මගෙ යාලුවෙක් ඉන්නවා ජපන් ඉදන් වාහන ගෙන්නන. පොරවල් දැන් අවු ගනන් ඕක කරන්නෙ.

    මට කැරවන් එකක් එහෙන් අරන් තනිකර වාහනේම කෑලි කරල එවන්නම් කිව්වා චැසිය විතරක් නැතුව. ලක්ශ 6.5කට වගේ.

    මෙන්න මේක මම පෙන්නුවෙ.

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/homy+coach/17222479/

    ubata one nam kiyapan set karala dennam..

    ado matath ekak set karala denna berida ban.. mata denata caavan ekak tiyenawa ban. body eka witaak ganna puluwan weida..ube inbox clear karapanko..