Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    ado matath ekak set karala denna berida ban.. mata denata caavan ekak tiyenawa ban. body eka witaak ganna puluwan weida..ube inbox clear karapanko..

    man ahala kiyannam pora eliyata business karanawada kiyala.. karanawa kiwwoth contact no ekak dennam.. full wahanema thama ganna one kiwwe..

    hebei mama nam kiyanne na ubata body tiyanna kiyala.. oka illegal.. permit onewei.
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    meka mata mu dennam kiyapu price eka.. ow ban interiror exterior okkoma, chassis na.. seat genne na kiwwa anith ewa.. dolphin badu unge yard eke tiyenawa kiwwa.. tiyena badu monada kiyala nam danne na..

    un parts karanne na.. so wahanetama gewanna one.. man ahuwa mata one tika denna berida kiyala pora ahanawa man wahane aran uba keli tikak aran ithuru keli mata kannada kiyala :lol:

    but.. owata body tiyanna ba.. chassis number enne frame eke.. eka kapana eka case.. interior, doors ehema nam ithin watinawa.. eth ithin mata ewagen wedak na.. interior exterior VX thama ape..

    brand new KDH 221 ekak pora genna talk kara laksha 75 kata..
    mm ube ekema wage FIT glass van ekak... awulak na okkoma unath Dolphin ekaka badu tika goda danna puluwan wei neda?
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :lol: mamath giyapu gaman Sell ban baluwa.. badu na... Liteace eewath na:(

    genawoth Noah OR Dolphin thama
    Noah ත් ලගදිම නැතිවෙනවා මේ කඩන කැඩිල්ලට ඉටපස්සේ තියෙන්නේ voxy එ මගුල් අපිට හරියන්නේ නැ
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    @IDG : dirachcha wahenekata bandak hari doors hari daaddi neethimaya paththak thiyenawada?

    doors illegal na.. body illegal.. body tiyanawa nam chassis number kotanna one.. eko kapala passnna one.. eka thahanam.. kelinma mattuu unoth wahane rajasanthakai..

    legally tiyanna puluwan rmv eken approve karala.. permit walin.. tiyapu ekak mehe tiyenawa.. aluth engine, auto gear, new body new okkoma.. parana number eka.. laksha 22k giya
     
    Last edited:

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Noah ත් ලගදිම නැතිවෙනවා මේ කඩන කැඩිල්ලට ඉටපස්සේ තියෙන්නේ voxy එ මගුල් අපිට හරියන්නේ නැ
    :( VOXY eke issaraha diaga balapan ko ban.... mata nam paraana bayayi ooka elawanna....

    issara oya site eke thibba Siraama Townace Wagon wagayak... CR27 model... dan asawata ekak na... :dull:

    Thiyena Dolphin tikai Noah tikai kadala kadala philiphine / Pak / SL yeuwama huuulanna wenne....:baffled:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    doors illegal na.. body illegal.. body tiyanawa nam chassis number kotanna one.. eko kapala passnna one.. eka thahanam.. kelinma mattuu unoth wahane rajasanthakai..

    legally tiyanna puluwan rmv eken approve karala.. permit walin.. tiyapu ekak mehe tiyenawa.. aluth engine, auto gear, new body new okkoma.. parana number eka.. laksha 22k giya
    :baffled: ammata siri... Full cndm una wahenekata nam body thiyana eka hondai..

    meh ube van eke Body Molding patiyayi Mada kawara 4i black una nam maxxa penumak enawa ban.... mata hithuna widiya..

    uba ara Display eka set kalada? full touch da?
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    :baffled: ammata siri... Full cndm una wahenekata nam body thiyana eka hondai..

    meh ube van eke Body Molding patiyayi Mada kawara 4i black una nam maxxa penumak enawa ban.... mata hithuna widiya..

    uba ara Display eka set kalada? full touch da?

    kalu newe ban.. gray color enne.. mata eka paint eka remove karanna witarai tiyenne.. originally enne rubber nisa color eka ain karanna one..

    na ban set kare na.. heta set karanna one.. mama den colombo idan awe..

    mama aruta message ekak denma Skype.. thama reply na.. pora medaws wala inn auction sihiyen.. tax adu una kiwwa wahanayak genawa nam gemu kiwwa.. but den owa karanna ba..

    molding me color ekath awlak na.. ape original nam awe gray ban..
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    කව්ද කියන්නේ ? :shocked: හේතුව ?

    ඇයි බන් ඔය ඇතුලෙන් දිරනවා කියන්නේ, පීලි ගහපු වාහන කවුරුත් ගන්නෙත් නැ, ඇයි බන් ඔය වාහන ගන්නකොට පිලි අතගාලා බලන්නේ පිලි ගහලද කියලා... :dull:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    Noah ත් ලගදිම නැතිවෙනවා මේ කඩන කැඩිල්ලට ඉටපස්සේ තියෙන්නේ voxy එ මගුල් අපිට හරියන්නේ නැ

    දැන් එන අලුත් Noah එකයි, Voxy එකයි දෙකම එක වගේ බන්, සැපනම් උපරිමයි, ඒත් බන් පාත වැඩි කාර් වගේ :lol: අපි මෙව්වයින් දාන සෙල්ලම් ඕවයින් දාන්න බැනේ බන්... යට වැදුනා කියයි, අර සෙන්සරේ ගිහින් කියයි... දුප්පත් අපිට ඕවා හරියන්නේ නැ බන්... :(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මගෙ යාලුවෙක් ඉන්නවා ජපන් ඉදන් වාහන ගෙන්නන. පොරවල් දැන් අවු ගනන් ඕක කරන්නෙ.

    මට කැරවන් එකක් එහෙන් අරන් තනිකර වාහනේම කෑලි කරල එවන්නම් කිව්වා චැසිය විතරක් නැතුව. ලක්ශ 6.5කට වගේ.

    මෙන්න මේක මම පෙන්නුවෙ.

    HTML:
    https://www.tradecarview.com/used_car/japan%20car/nissan/homy+coach/17222479/

    ubata one nam kiyapan set karala dennam..

    hammata :love::love::love::love:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    the_shaking_car.png


    සිංහලු.. වාහනයක අනවශ්‍යය ගැස්සිම්,වෙව්ලන ගති, සද්ද බද්ද තියෙනවා නම් අපි මොනවා ගැනද සැලකිලි මත් වෙන්න ඕනේ...?

    එන්ජින් මවුන්ට් / ජියර් මවුන්ට් / ශොකට් ශෝබර් / දුනු / බෝල් ජොයින්ට් / රැක් එන්ඩ් එක / සියළුම බුෂ් / දොරවල් සීරු මාරු නොකිරීම නිසා හට ගන්නා සද්ද

    මේ දේවල් සම්බන්ධව විස්තරයක් දෙන්න බලන්න මීට අමතර දේවල් සමග...:yes: