Van modifications

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    අඩෝ ශෙල් එකට සුදු පාටත් පට්ටනේ බන්

    අර බම්පර් එකට ගහපු ස්කර්ටින් එක මොකෝ කරන්න හිතන් ඉන්නේ?? (කලු ගහන්න ඉන්නේ කියලනම් කියන්න එපා:sorry:)
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19458584 said:
    අඩෝ ශෙල් එකට සුදු පාටත් පට්ටනේ බන්

    අර බම්පර් එකට ගහපු ස්කර්ටින් එක මොකෝ කරන්න හිතන් ඉන්නේ?? (කලු ගහන්න ඉන්නේ කියලනම් කියන්න එපා:sorry:)
    නැ නැ කලු ගහන්නේ නැ එක තව finishing කරන්න ඹනේ මචන්
    සුදු ඹරිජිනල්ම විදියට තිබ්බේ මුකුත් වෙනස් කරන්න ගියේ නැ ;)
    avatar එක පට්ටයි ඇ ;)
    :cool:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,333
    113
    කෙමිකල් එකක් ගෙනල්ලා දුන්නා රට ගියපු පොරක් මෙහේ නම් තියෙනවාද දන්නේ නැ :sorry:
    mokakda machan nama eke???
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mokakda machan nama eke???
    දන්නැ බන් කාලේ බොතලේක දාලා ගෙනත් දුන්නේ
    brazo දාලා මැදලා බැලුවා එකත් අව්ලක් නැතුව ආවා ඹකෙන් ඇතිල්ලුවාම තමා හොදට ආවේ :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    thnx machan

    ඹරිජිනල් විදියට තිබුනානම් දිගන්න තිබුනා දැන් නම් ඉතින් විකුණන අමාරුයි උ වගේම එකෙක් හම්බ වෙන්න ඹනේ ඹක ගන්න

    :yes::yes::yes: aparade monawa unath wahane.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    නැ නැ කලු ගහන්නේ නැ එක තව finishing කරන්න ඹනේ මචන්
    සුදු ඹරිජිනල්ම විදියට තිබ්බේ මුකුත් වෙනස් කරන්න ගියේ නැ ;)
    avatar එක පට්ටයි ඇ ;)
    :cool:

    මචන් සුදු එකද අලු පාට එකද පට්ටටම ආවේ??
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p1%252520%2525282%252529.jpg

    p21%252520%2525286%252529.jpg

    p1%252520%25252810%252529.jpg

    p22%252520%2525287%252529.jpg

    p22%252520%2525289%252529.jpg

    p1%252520%25252812%252529.jpg

    p22%252520%25252810%252529.jpg

    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්තරං;19463089 said:

    මචන් සුදු එකද අලු පාට එකද පට්ටටම ආවේ??
    බොඩි කන්ඩිෂන් 2ම එකයි
    සුදුපාට එකේ අලුත් එන්ජිම තියෙන්නේ
    පෙන්ට් එකත් එකම කොලිටිය එත් පාට නම් අලුපාට තමා :love:
    p38%252520%2525284%252529.jpg

    p22%252520%25252810%252529.jpg

    p43%252520%2525287%252529.jpg

    p22%252520%2525287%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mama akamathi deyak kiyannada? oya daala thiyena mada kawara set eka.. oooka damma ma ganikaa look eka enne.. Original Mada kawara set ekak hoyala damma nam maara Official....!
    මමත් ඹකම කිව්වා කොහේද ඉතින් එහේ බලලා මෙහේ බලද්දි හයි කරලා ඉවරයිනේ :growl::growl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මමත් ඹකම කිව්වා කොහේද ඉතින් එහේ බලලා මෙහේ බලද්දි හයි කරලා ඉවරයිනේ :growl::growl:
    අනිවා මචන්... මේ බලපන්.... ඔරිගිනල් මඩ කවර සෙට් එක දැම්ම්ම එලියට පයින්නේ නෑ... මාර නීට්.. උඹලා දරපු මහන්සිය තනිකරම වතුරේ වගේ බන්.... එහෙම අය ඉන්නවා අපි කොච්චර කිව්වත් අන්තිමට වන කරන අය... රුපියල් 5000කට වගේ හොයා ගන්න පුළුවන්... ඉන්ටීරියර් එකත් හොඳට කර ගන්න කියපන්... අනික අර පස්ස දොරේ ඔරිගිනල් ස්ටිකර් සෙට් එක ආවට ඔක්කොම කෙලින්න යන්න එපා කියපන්.. GL/weight ස්ටිකර් එක විතරක් ඇති.. නැත්නම් තොරොම්බල් කරත්තේ වගේ...

    9fm8vt.jpg
     
    තව ස්ටිකර් කැලි 2ක් ඉතුරු තියෙනවා එ ටික අලවන්න ගියොත් උබ කිව්වා වගේ කැත වෙන නිසා ඹය ටික ඇති කියලා අනික් ටික ඇලෙව්වේ නැ උබලා අපි ඹරිජිනල් හෙව්වාට බලන්න එන උන්ට ඹනේ ඹව්වා බන් ඇවිල්ලා නහයෙන් අඩනවානේ මඩ වදිනවා අනන් මනන් කියලා
    තාම ඉන්ටිරියර් මුකුත්ම කරලා නැ driving සිට් එක හයි කරගෙන පදිනවා අලුත් සිට් සෙට් එකක් දාන්න ඉන්නේ තියෙන එව්වා ටික සව්ත්තුයි
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    p22%252520%25252810%252529.jpg

    හම්මේ කොහොම තිබ්බ වැන් එකක්ද, දැන්නම් ගිනි විසිවෙනවා, පට්ටයි බන්...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,769
    113
    සිංහලයේ
    මමත් ඹකම කිව්වා කොහේද ඉතින් එහේ බලලා මෙහේ බලද්දි හයි කරලා ඉවරයිනේ :growl::growl:

    කිව්වට තරහ වෙන්න එපා.. උබලා කිරි හට්ටියම දොවලා ගොම බින්දුවක් හරි දානවා හැමදාම.. මොකක්ද යකූ මේ රෝද හතරටම කොලපත් හයි කරලා?????????:oo::oo::oo::oo::angry::angry::angry::angry: