ඉන්නවා බං මේ ඉන්න එවුන් එක්ක කමෙන්ට් දාලා ත්රෙඩ් දාන්න බෑ.උන් කැමති නැත්තං කුනුහරුප කියල දෙකක් කරනවා.බක පණ්ඩිතයො වැඩියි . ඒ හින්දා පරන වුන් එනවා බලනවා යනවාඑහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලා![]()
ත්රෙඩ් එක මෙහෙම ගෙනියන එක ලොකු දෙයක් මල්ලි. නැත්තං පරණ අය එන එක තවත් අඩුවෙයි. මම වුනත් ඉදල හිටල හරි ආවම බලන ත්රෙඩ් තුනෙන් එකක් මේක. ඒ වගේ තවත් අය ඇති.



නැ මචන් ඹය ඉදිගොල්ලේ පල්ලියේ වාහනයක් ගෙනාවාම මුල්ම ගමන යන්නේ ඹතනට තමා එදා ඉදලාමමේ මාලබේ නේ බන් ? දැකල පුරුදුයි
මේ කියන කතාවනම් සහතික ඇත්ත මමත් අත්දැකිම් තියෙනවාඉක්මන් එකයි පත්තරෙයි කියන්නේ තනිකරම වෙනස් මාවත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඉක්මන් එකේ නිකමට ඇඩ් දාලා බලන අය වැඩී. මේ ගානට ආවොත් දෙනවා කියලා හිතාගෙන ගනං වැඩි පුර දාලා බලං ඉන්න අය වැඩී. හැබැයි පත්තරේ බැලුවම ටිකක් අඩුවට හොද වාහන හොයා ගන්න පුලුවන්. මම වාහන ගන්නෙම පත්තරේ බලලා. තව වෙනතුරු ඉක්මන් එකේ ඇඩ් එකකින් එකක් අරං නෑ. බලන්න ගිහින් නැතුව නෙවෙයි. ඒත් ගන්න සුදුසු එකක් හරි මිලට අහු වෙලා නෑ. අනිත් එක වයස 50+ මැදි වයසේ අංකල්ලගේ හොද වාහන තියන්නේ ගොඩක් වෙලාවට පත්තරේ විතරයි. ඒකත් ඉරිදා ලංකාදීපේ.


බම්ප්
ඉන්නවා බං මේ ඉන්න එවුන් එක්ක කමෙන්ට් දාලා ත්රෙඩ් දාන්න බෑ.උන් කැමති නැත්තං කුනුහරුප කියල දෙකක් කරනවා.බක පණ්ඩිතයො වැඩියි . ඒ හින්දා පරන වුන් එනවා බලනවා යනවා
![]()
Bump
ela niyamai
machanla, maath elakiri awama aniwaryen balana thread ekak meka. e tharamma supiri... so please don't stop this thread. keep it up guyz...![]()


ඉක්මන් එකයි පත්තරෙයි කියන්නේ තනිකරම වෙනස් මාවත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඉක්මන් එකේ නිකමට ඇඩ් දාලා බලන අය වැඩී. මේ ගානට ආවොත් දෙනවා කියලා හිතාගෙන ගනං වැඩි පුර දාලා බලං ඉන්න අය වැඩී. හැබැයි පත්තරේ බැලුවම ටිකක් අඩුවට හොද වාහන හොයා ගන්න පුලුවන්. මම වාහන ගන්නෙම පත්තරේ බලලා. තව වෙනතුරු ඉක්මන් එකේ ඇඩ් එකකින් එකක් අරං නෑ. බලන්න ගිහින් නැතුව නෙවෙයි. ඒත් ගන්න සුදුසු එකක් හරි මිලට අහු වෙලා නෑ. අනිත් එක වයස 50+ මැදි වයසේ අංකල්ලගේ හොද වාහන තියන්නේ ගොඩක් වෙලාවට පත්තරේ විතරයි. ඒකත් ඉරිදා ලංකාදීපේ.



සිටර් බොඩ් එක ගලවලා ඹක්කොම ලයිට් SMD වලින් දැම්මා AC පැනල් එකෙත් දැම්මා
![]()
![]()






SMD kiuwe machan? LED seen ekak da? or green light ekak da?සිටර් බොඩ් එක ගලවලා ඹක්කොම ලයිට් SMD වලින් දැම්මා AC පැනල් එකෙත් දැම්මා
![]()
![]()
SMD kiuwe machan? LED seen ekak da? or green light ekak da?
SMD kiuwe machan? LED seen ekak da? or green light ekak da?
