1000 ta thawa tikai , ohoma yamu
1000n passe van restorations (modifications II)

කට්ටියගෙන් පුංචි උපදෙසක් ඕන.....
අපේ ගෙදර අවුරුදු ගානක් තිස්සේ පාවිච්චි කරන්නේ NISSAN Vanette C22වාහනයක්.....මේකේ ඉතින් අඩු ගානේ power steeringවත් නෑ....
අපි ගත්තේ 1999 අවුරුද්දේ....හැබැයි ඉතින් අපරාදේ කියන්න බෑ මෙච්චර කාලෙකට පාර මැද්දේ හිටලා තියෙන්නේ එක සැරයක් විතරයි......
![]()
අවුරුදු 17ක් තිස්සේ මේක තාත්තා තමයි වැඩිපුර පාවිච්චි කලේ.....
දැන් තාත්තා ටිකක් අසනීප තත්වෙන් ඉන්න හින්දා මේක ටිකක් බරපතල වැඩියි වගේ.....power steering නැති manual gear වාහනයක් එලවනවා කියන්නේ ඉතින් ලේසි වැඩක් නෙවෙයිනේ........
ඉතින් මම බැලුවේ තාත්තගේ බෙහෙත් ගන්න වැඩටික ඉවර උනාට පස්සේ පොඩි auto gear වාහනේකට මාරු උනා නං හොඳයි කියලා........
මට දැනගන්න ඕන මේකයි.....දල වශයෙන් මේක දෙන්න පුලුවන් ගාන කීයක් විතර වෙයිද.....(ikman.lk/autolanka එකේ 11-16 අතර ගනන් වලට තමයි තියෙන්නේ....)
ඊට පස්සේ ගෙදර පාවිච්චියට හොඳ මොන වගේ වාහනයක්ද.......
වැඩිපුරම පාවිච්චි වෙන්නේ ඉතින් සති අන්තෙ දවසක පොලට ගිහින් බඩු අරන් එන්නයි, ඉඳල හිටල නෑදෑ ගෙදරක යන්න විතරයි.....
Vanette එකෙත් තාම ලක්ෂ 3යි දුවල තියෙන්නේ......හිතාගන්න පුලුවන් නේද පාවිච්චිය......![]()
aluth magul walata wada hodaine 
මටත් ඕක හිතුනා මචන්.....30කින් power steering කරන්න පුලුවන් කිව්වා.....Ithin bn oka power steering karala auto gearbox ekak thiyapnkoaluth magul walata wada hodaine
![]()

වැනට් ඔටෝ කරන්න එපා. මම දන්න එකක් තිබ්බා. අමු මී හරකා.මටත් ඕක හිතුනා මචන්.....30කින් power steering කරන්න පුලුවන් කිව්වා.....
auto gear box එකක් තියන එක ගැන එච්චර හිතුවේ නෑ බන්.....මම ලංකාවේ එකක්වත් දැකලත් නෑ......![]()

මටත් ඕක හිතුනා මචන්.....30කින් power steering කරන්න පුලුවන් කිව්වා.....
auto gear box එකක් තියන එක ගැන එච්චර හිතුවේ නෑ බන්.....මම ලංකාවේ එකක්වත් දැකලත් නෑ......![]()
රත්තරං;19723371 said:වැනට් ඔටෝ කරන්න එපා. මම දන්න එකක් තිබ්බා. අමු මී හරකා.![]()

මටත් ඕක හිතුනා මචන්.....30කින් power steering කරන්න පුලුවන් කිව්වා.....
auto gear box එකක් තියන එක ගැන එච්චර හිතුවේ නෑ බන්.....මම ලංකාවේ එකක්වත් දැකලත් නෑ......![]()

Power karala Vannette plastic buffer modal eke ena engimai (Mazda bongo wala ena R2 engima. lion face eke ena RF eka nemei.) Auto gear box ekai tiyapan.. (4Speed normal auto ekak) okama tiya ganna asai nam.. power karanna oyaa gaana dannavane.. engimai gearbox ekai uparima 2.5 laks wei aniwa ita adui.
ehema nattan oya widiyatama 10 - 11.5 athara gaanakata vahane denna try ekak denna cut and polish ekak karala.. Tinted paarak daala... AC ehema tiyanava nam thawa wadi karanna puluwan.![]()

eka hodai. aluth ewata wada hodai bn me wandi 

මචන්, RF එන්ජින් එකක් නැතුව R2 එකක්ම දාන්න කිව්වේ RF එක අවුල්ද?
සිංහ මුණට ඔරිජිනල් R2 එන්ජිම ආවෙ නැද්ද?
කන්වර්ට් කරපුව නම් ඔක්කොම තියෙන්නේ R2![]()

රත්තරං;19723371 said:වැනට් ඔටෝ කරන්න එපා. මම දන්න එකක් තිබ්බා. අමු මී හරකා.![]()
අපේ මාමා ලග තියෙනවා පැට්‍රල් ඔටෝ වැනට් එකක්. 20-. A14 හරි 15 හරි එන්ජින් එක. කාබියුරේටර්. ඒක නම් පිකප් හොදට. පෙට්‍රල් එකේ RPM වැඩි නිසාද දන්නෙ නැහැ. හැබැයි විකිපීඩියා එකට අනුව ඔටෝ ගියර් එකේ ගියර් තුනයිලු එන්නෙ![]()
auto කරන්න ගිහින් වාහනේ වටිනාකම අඩුවෙයිද මචන්......මොනවා උනත් ඉතින් මෙව්වා යකඩ ගොඩවල්නේ.....මැරෙනකන් තියන් ඉන්න බෑ කොයි වෙලාවේ හරි දීලා දාන්න පුලුවන් තත්වෙක තියෙන්නත් එපැයි.........Power karala Vannette plastic buffer modal eke ena engimai (Mazda bongo wala ena R2 engima. lion face eke ena RF eka nemei.) Auto gear box ekai tiyapan.. (4Speed normal auto ekak) okama tiya ganna asai nam.. power karanna oyaa gaana dannavane.. engimai gearbox ekai uparima 2.5 laks wei aniwa ita adui.
ehema nattan oya widiyatama 10 - 11.5 athara gaanakata vahane denna try ekak denna cut and polish ekak karala.. Tinted paarak daala... AC ehema tiyanava nam thawa wadi karanna puluwan.![]()
auto කරන්න ගිහින් වාහනේ වටිනාකම අඩුවෙයිද මචන්......මොනවා උනත් ඉතින් මෙව්වා යකඩ ගොඩවල්නේ.....මැරෙනකන් තියන් ඉන්න බෑ කොයි වෙලාවේ හරි දීලා දාන්න පුලුවන් තත්වෙක තියෙන්නත් එපැයි.........
ඔව් ඒක තමයි මාත් බැලුවේ......මේක auto කරලා විනාස කරනවට වැඩිය මේ වැඩ ටික ඉවර උනාට පස්සේ දීලා දාන එකයි හොඳම වැඩේ.....රත්තරං;19726338 said:පිස්සුද බන් පරන ඩීසල් වෑන් එකක් ඔටෝ කරන්න??? ඕනේමනම් ඕක හතරැස් ලයිට් කරලා පවර් ශටර්ස් පවර් මිරස් පවර් ස්ටීරින් කරලා හොද සීට් සෙට් එකක් දාලා පේන්ට් කරපන්

Dan wahana wikunana aka laaba unata....ganna aka thamai machan amaruma dee.kiyana ganan walatai condition akai...dan wahana godakma open papers tinne.e kiyanne awa wikunannama genapuwa..paper beluwath ikman.lk beluwath brokersla haraha beluwath akama rate thama yanne godak welawata..hoyala balala wikunapan..mamath hoda kattak kanawa wahana hoya hoya me dawaswala...ok..mage adahasa kiwwe machan hari...ඔව් ඒක තමයි මාත් බැලුවේ......මේක auto කරලා විනාස කරනවට වැඩිය මේ වැඩ ටික ඉවර උනාට පස්සේ දීලා දාන එකයි හොඳම වැඩේ.....
ඊට පස්සේ starlet එකක් හරි march එකක් හරි ගන්න කියලා බැලුවේ.........![]()

මචන්, RF එන්ජින් එකක් නැතුව R2 එකක්ම දාන්න කිව්වේ RF එක අවුල්ද?
සිංහ මුණට ඔරිජිනල් R2 එන්ජිම ආවෙ නැද්ද?
කන්වර්ට් කරපුව නම් ඔක්කොම තියෙන්නේ R2![]()
auto කරන්න ගිහින් වාහනේ වටිනාකම අඩුවෙයිද මචන්......මොනවා උනත් ඉතින් මෙව්වා යකඩ ගොඩවල්නේ.....මැරෙනකන් තියන් ඉන්න බෑ කොයි වෙලාවේ හරි දීලා දාන්න පුලුවන් තත්වෙක තියෙන්නත් එපැයි.........

...Singha muunata original RF engima ave machan (R2 ave parana modal eka antima Plastic buffer ekata)
RF eka tikak current side eken wadi... ara van ekata wier harness eke indan gahanna wei. electric pump ekak anika eke turbo modal ekakut tiyanava kohomat advance. ekai mama R2 highlight kare machan.
Cobvert karana eun R2 tamai wadi hariyak tiyanne.. vahana wanasenava ban.... hariyata convert kapu vahanayak hoyanna maara amarui..

එල, තැන්ක්ස් මචන්
මගේ ලග දැනටත් තියෙනවා ප්ලාස්ටික් බෆර් R2 එකක්. පට්ට එන්ජිම
මාසෙකින් විතර තව එකක් ගන්න ඉන්නේ.
සිංහ මුණ RF එකක් ගන්නවට වඩා පෙට්‍රල් එකක් අරන් R2 එකක්ම තියන එක හොදයි වගේ නේද?