Van modifications

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,332
    17,238
    113
    Auckland
    තාම නම් ඉතින් ලොකුවට පෙනුමක් නැ

    p6%252520%2525281%252529.jpg

    මේ මාලබේ නේ බන් ? දැකල පුරුදුයි
     
    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    එහේනම් එච්චරයි දැන් ඉස්සර වගේ වාහන පිස්සො ටික නැ එහාට මෙහාට වෙලා :(
    ඉන්නවා බං මේ ඉන්න එවුන් එක්ක කමෙන්ට් දාලා ත්‍රෙඩ් දාන්න බෑ.උන් කැමති නැත්තං කුනුහරුප කියල දෙකක් කරනවා.බක පණ්ඩිතයො වැඩියි . ඒ හින්දා පරන වුන් එනවා බලනවා යනවා
    ත්‍රෙඩ් එක මෙහෙම ගෙනියන එක ලොකු දෙයක් මල්ලි. නැත්තං පරණ අය එන එක තවත් අඩුවෙයි. මම වුනත් ඉදල හිටල හරි ආවම බලන ත්‍රෙඩ් තුනෙන් එකක් මේක. ඒ වගේ තවත් අය ඇති.
    :yes::yes::yes:
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    machanla, maath elakiri awama aniwaryen balana thread ekak meka. e tharamma supiri... so please don't stop this thread. keep it up guyz... :)
     
    • Like
    Reactions: IDG

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේ මාලබේ නේ බන් ? දැකල පුරුදුයි
    නැ මචන් ඹය ඉදිගොල්ලේ පල්ලියේ වාහනයක් ගෙනාවාම මුල්ම ගමන යන්නේ ඹතනට තමා එදා ඉදලාම

    වැන් එක තිබුනේ නම් නවගමුවේ දේවාලේට ටිකක් මෙහා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඉක්මන් එකයි පත්තරෙයි කියන්නේ තනිකරම වෙනස් මාවත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඉක්මන් එකේ නිකමට ඇඩ් දාලා බලන අය වැඩී. මේ ගානට ආවොත් දෙනවා කියලා හිතාගෙන ගනං වැඩි පුර දාලා බලං ඉන්න අය වැඩී. හැබැයි පත්තරේ බැලුවම ටිකක් අඩුවට හොද වාහන හොයා ගන්න පුලුවන්. මම වාහන ගන්නෙම පත්තරේ බලලා. තව වෙනතුරු ඉක්මන් එකේ ඇඩ් එකකින් එකක් අරං නෑ. බලන්න ගිහින් නැතුව නෙවෙයි. ඒත් ගන්න සුදුසු එකක් හරි මිලට අහු වෙලා නෑ. අනිත් එක වයස 50+ මැදි වයසේ අංකල්ලගේ හොද වාහන තියන්නේ ගොඩක් වෙලාවට පත්තරේ විතරයි. ඒකත් ඉරිදා ලංකාදීපේ.
    මේ කියන කතාවනම් සහතික ඇත්ත මමත් අත්දැකිම් තියෙනවා :yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    බම්ප්

    ඉන්නවා බං මේ ඉන්න එවුන් එක්ක කමෙන්ට් දාලා ත්‍රෙඩ් දාන්න බෑ.උන් කැමති නැත්තං කුනුහරුප කියල දෙකක් කරනවා.බක පණ්ඩිතයො වැඩියි . ඒ හින්දා පරන වුන් එනවා බලනවා යනවා

    :yes::yes::yes:

    :love: ela niyamai

    machanla, maath elakiri awama aniwaryen balana thread ekak meka. e tharamma supiri... so please don't stop this thread. keep it up guyz... :)

    ස්තුතියි මචන් කමෙන්ට් වලට ත්රේඩ් එක පුලුවන් විදියට කරගෙන යමුකො :yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඉක්මන් එකයි පත්තරෙයි කියන්නේ තනිකරම වෙනස් මාවත් දෙකක් විදිහටයි මම දකින්නේ. ඉක්මන් එකේ නිකමට ඇඩ් දාලා බලන අය වැඩී. මේ ගානට ආවොත් දෙනවා කියලා හිතාගෙන ගනං වැඩි පුර දාලා බලං ඉන්න අය වැඩී. හැබැයි පත්තරේ බැලුවම ටිකක් අඩුවට හොද වාහන හොයා ගන්න පුලුවන්. මම වාහන ගන්නෙම පත්තරේ බලලා. තව වෙනතුරු ඉක්මන් එකේ ඇඩ් එකකින් එකක් අරං නෑ. බලන්න ගිහින් නැතුව නෙවෙයි. ඒත් ගන්න සුදුසු එකක් හරි මිලට අහු වෙලා නෑ. අනිත් එක වයස 50+ මැදි වයසේ අංකල්ලගේ හොද වාහන තියන්නේ ගොඩක් වෙලාවට පත්තරේ විතරයි. ඒකත් ඉරිදා ලංකාදීපේ.

    mekanam 100% aththa.:yes::yes::yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    සිටර් බොඩ් එක ගලවලා ඹක්කොම ලයිට් SMD වලින් දැම්මා AC පැනල් එකෙත් දැම්මා
    p7%252520%2525282%252529.jpg

    p7%252520%2525281%252529.jpg

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    p4%252520%2525282%252529.jpg

    p4%252520%2525281%252529.jpg

    highroof එකේ වැඩ තමා මේ දවස් වල කෙරිගෙන යන්නේ ඔක ඉවර උනාම තමා කොටේ පෙන්ට් එක පටන් ගන්නේ