ෂෙල් අනිතිම මොඩල් මිටර් බොඩ් එකකුත් ගෙනල්ලා තියාගෙන හිටියේ ඹය ඉරි මිටර් බොඩ් කියන්නේ ෂෙල් වල අන්න එකක නමුත් ප්රෂනේ තිබුනේ ෂොකට් එකේෂොකට් 2 වෙලස් සහ වැන් එකේ වයර් හනස්ස කොහේන්වත් කපලා නැ ඹරිජිනල් නයර් හනස්ස තියෙන්නේ පස්සේ කරපු වැඩේ මිටර් 2ම ගලවලා වයරින් එක යන විදිය මැප් කරගෙන මිටර් බොඩ් 2ට සොකට් එකටවයර් හනස්ස හයි වෙන තැනින් යවර් 1න් එක පන්නලා මැප් කරගෙන අලුත් මිටර් බොඩ් එක හයි කරා එක වයර් එකක් වත් කපන්නේ නැතුව
![]()
වයර් එන විදිය
![]()
ඹය වයර් එකක් ගිහින් තියෙන්නේ high speed warning buzzer එකට යන ලයින් එක එකත් තාම වැඩ
![]()
![]()
මේ තියෙන්නේ මිටර් බොඩ් එකට එන SMD ලයිට ඒකයි නොමල් ලයිට් එකයි
![]()
GPS confirmed හරියටම පෙන්නවා
![]()
පරන මිටර් බොඩ් එක
![]()
මේ තියෙන්නේ අලුත් එක
![]()
Van eka over heat vela neda ????










