Van modifications

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    83a11754_c.png

    මචං, පොම්පේ හයි කලාට RPM එක තාම වැඩ නැහැ. circuit එකක් තියෙනවද RPM මීටර් එකයි පොම්පෙයි අතර?

    Oya pump, meter combination ekak tiyeanawa.. pump eke tiyena sensor eken ena signal eka mona ekak da meter eken illanne mona signal ekak da kuyana eka.

    Eg. Squre wave, sign wave, alternative current.

    Ape caravan eke original rpm awa. Original a kale sensor ekata aluth meter eka weda na. Eka mod karala dala tiyenne.

    Ape eke speed sensor ekai odo meter eka genai oya sensor hutapata gena mama mekema dala athi posts..

    Sensor eka wire deka nam, AC current ekak out wenne, wire 3 nam squre wave ekak 5v wenna one 12v terminals maru karan sensor eka kelawaganna epa owa patta ganan.. oya pulse ganama out karana ewa hoyannat amarui..

    Mama ape eke speedo meter eka USA walin genawa GM ekak mod karala tiyenne.
     
    Last edited:

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28

    තෑන්ක්ස් මචන්, මම හෙට (සෙනසුරාදා) යනවා circuit එකක් හොයන්න. මේක 110 කාර් එකේ ඩීසල් පොම්පේ. 2c එන්ජින් එකට සෙට් වෙනවා. වෑන් එක දැනට දුවනවා. ඒ කාර් එකට ආපු circuit එකක්ම හොයගත්තනම් ලේසීයි නේද වැඩේ.
     
    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    තෑන්ක්ස් මචන්, මම හෙට (සෙනසුරාදා) යනවා circuit එකක් හොයන්න. මේක 110 කාර් එකේ ඩීසල් පොම්පේ. 2c එන්ජින් එකට සෙට් වෙනවා. වෑන් එක දැනට දුවනවා. ඒ කාර් එකට ආපු circuit එකක්ම හොයගත්තනම් ලේසීයි නේද වැඩේ.

    CE110 engine = 2C engine :yes::yes::yes:
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    මචන්ලා පොඩි අදහසක් දැනගන්න

    Dolphine (LH162)කොටයක් තිනවා...government job කරන පොරක් ලග..මිනිහාම තමයි 1st owner
    මේක දුවන්නෙම නෑ..ඩ්‍රයිවර් ලට දෙන්නෙ නෑ..හොදටම තිනවා..මම බලලා ආව..167000km මිටරේනම්...(sure නෑ)..Dual Ac නෑ...හොදටම තිනවා ..පොඩ්ඩක් තැන තැන පොඩ්ඩක් එබිලා එක එක තැන්වල වද්දලා..තැන් 3ක් විතර..
    YOM-1999
    No එක HB....
    මේක කියක් වටිනවද....?

    කොට නිසා ගත්තොත් දීගන්න වාතයක් වෙයිද
    ...මම මේක අවුරුද්දකට කලිනුත් ගිහින් බලලා ආවා..ගනන හිතාගන්න බෑ...මිනිහා38ක් කියනවා එදා ඉදලම..හරි ගනන් හිතාගන්න බැරි නිසා කියපල්ලකෝ මචන්ලා...:rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    ඔය මගුලට 38ක් දෙන එකේ E25 කොටයක් ගනින්කෝ බන් තව කීයක් හරි දාලා :rolleyes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Oya pump, meter combination ekak tiyeanawa.. pump eke tiyena sensor eken ena signal eka mona ekak da meter eken illanne mona signal ekak da kuyana eka.

    Eg. Squre wave, sign wave, alternative current.
    .......................
    .
    මේ ඉන්නේ හරිම කෙනා ඹක ගැන විස්තරේ දන්න
    එ කාලේ මතකනේ සෙන්සර් ගෙන්නලා RPM හදාගත්තුහැටි :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචන්ලා පොඩි අදහසක් දැනගන්න

    Dolphine (LH162)කොටයක් තිනවා...government job කරන පොරක් ලග..මිනිහාම තමයි 1st owner
    මේක දුවන්නෙම නෑ..ඩ්‍රයිවර් ලට දෙන්නෙ නෑ..හොදටම තිනවා..මම බලලා ආව..167000km මිටරේනම්...(sure නෑ)..Dual Ac නෑ...හොදටම තිනවා ..පොඩ්ඩක් තැන තැන පොඩ්ඩක් එබිලා එක එක තැන්වල වද්දලා..තැන් 3ක් විතර..
    YOM-1999
    No එක HB....
    මේක කියක් වටිනවද....?

    කොට නිසා ගත්තොත් දීගන්න වාතයක් වෙයිද
    ...මම මේක අවුරුද්දකට කලිනුත් ගිහින් බලලා ආවා..ගනන හිතාගන්න බෑ...මිනිහා38ක් කියනවා එදා ඉදලම..හරි ගනන් හිතාගන්න බැරි නිසා කියපල්ලකෝ මචන්ලා...:rolleyes:
    2 පැත්තක් තියෙනවා ඉතින් වාහනේ බොඩි කන්ඩිෂන් හොදට තියෙනවානම් ගත්තාට කමක් නැ
    හයර් දුවලා පට්ටගහපු එකකට වඩා හොදයිනේ උබ වාහනේ ගැන දන්නවානම්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,609
    3,334
    113
    2 පැත්තක් තියෙනවා ඉතින් වාහනේ බොඩි කන්ඩිෂන් හොදට තියෙනවානම් ගත්තාට කමක් නැ
    හයර් දුවලා පට්ටගහපු එකකට වඩා හොදයිනේ උබ වාහනේ ගැන දන්නවානම්
    Market nethnam wedak nane machan...digak unanam maru
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    Oya pump, meter combination ekak tiyeanawa.. pump eke tiyena sensor eken ena signal eka mona ekak da meter eken illanne mona signal ekak da kuyana eka.

    Eg. Squre wave, sign wave, alternative current.

    Ape caravan eke original rpm awa. Original a kale sensor ekata aluth meter eka weda na. Eka mod karala dala tiyenne.

    Ape eke speed sensor ekai odo meter eka genai oya sensor hutapata gena mama mekema dala athi posts..

    Sensor eka wire deka nam, AC current ekak out wenne, wire 3 nam squre wave ekak 5v wenna one 12v terminals maru karan sensor eka kelawaganna epa owa patta ganan.. oya pulse ganama out karana ewa hoyannat amarui..

    Mama ape eke speedo meter eka USA walin genawa GM ekak mod karala tiyenne.

    තෑන්ක්ස් මචන්, මම හෙට (සෙනසුරාදා) යනවා circuit එකක් හොයන්න. මේක 110 කාර් එකේ ඩීසල් පොම්පේ. 2c එන්ජින් එකට සෙට් වෙනවා. වෑන් එක දැනට දුවනවා. ඒ කාර් එකට ආපු circuit එකක්ම හොයගත්තනම් ලේසීයි නේද වැඩේ.

    circuit එක හොයන එක අද හරි ගියේ නැහැ. ගොඩක් ඉලෙක්ට්‍රික් වැඩ කරන අය මේ ගැන දන්නෙ නැහැ. මචං හෙල්ප් එකක් දියං. මං හිතන්නේ සෙන්සර් එකේ වයර් 2ක් තියෙනවා. ඉලෙට්‍රික් වැඩ කරන එකෙක් ,එක වයර් එකක් earth කරල අනික් වයර් එක rpm එකට දුන්නට වැඩ කලෙ නැහැ.

    තව දෙයක්. අලුතින් හයි කරපු dashboard එකෙ control box එකක් තිබ්බා. Emission Controller කියල. දැනට ඒක එන්ජින් heat කරන එකට විතරයි use කරල තියෙන්නෙ. තව ගොඩක් ලයින් තිබ්බ ඒ box එකෙ. වයරින් කරපු එකා අනිත් ලයින් ගැන දන්නෙ නැහැ. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද rpm එකට?

    igjcor37.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    තව දෙයක්. අලුතින් හයි කරපු dashboard එකෙ control box එකක් තිබ්බා. Emission Controller කියල. දැනට ඒක එන්ජින් heat කරන එකට විතරයි use කරල තියෙන්නෙ. තව ගොඩක් ලයින් තිබ්බ ඒ box එකෙ. වයරින් කරපු එකා අනිත් ලයින් ගැන දන්නෙ නැහැ. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද rpm එකට?

    igjcor37.jpg

    බැ මචන් ඹක තියෙන්නේ වාහනේ ස්ටාට් එකේ හිට්කරන්න
    ඹකේ ඹය අයින් කරපු වයර් ටික යන්නේ එන්ජිමේ හෙඩ් එකේ තියෙන සෙන්සර් එකකට
    එකෙන් වෙන්නේ එන්ජින් එක ස්ටා‍ට් කරන්න යනකොට තියෙන උෂ්නත්වේ මැනලා ස්‍ටාට් වෙන්න ඹන ගානට හිට් කරලා දෙන එක
    ගොඩාක් වෙලාවට දැන් පරන නිසා සෙන්සර් එක සව්ත්තුවෙනවා ඉට පස්සේ වාහනේ ස්ටාට් කරගන්න බැරි වෙන නිසා ඹක බයිපාස් කරනවා
    එතකොට මොන උෂ්නත්වේ තිබුනත් ටයිමරේ සෙට් කරපු ගානට හිට් වෙලා තාමා එන්ජින් එක ස්ටාට් කරන්නේ :rolleyes:
     
    Sesky_Buwa

    Member
    Jul 5, 2016
    216
    30
    0
    Colombo
    circuit එක හොයන එක අද හරි ගියේ නැහැ. ගොඩක් ඉලෙක්ට්‍රික් වැඩ කරන අය මේ ගැන දන්නෙ නැහැ. මචං හෙල්ප් එකක් දියං. මං හිතන්නේ සෙන්සර් එකේ වයර් 2ක් තියෙනවා. ඉලෙට්‍රික් වැඩ කරන එකෙක් ,එක වයර් එකක් earth කරල අනික් වයර් එක rpm එකට දුන්නට වැඩ කලෙ නැහැ.

    තව දෙයක්. අලුතින් හයි කරපු dashboard එකෙ control box එකක් තිබ්බා. Emission Controller කියල. දැනට ඒක එන්ජින් heat කරන එකට විතරයි use කරල තියෙන්නෙ. තව ගොඩක් ලයින් තිබ්බ ඒ box එකෙ. වයරින් කරපු එකා අනිත් ලයින් ගැන දන්නෙ නැහැ. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න පුලුවන්ද rpm එකට?

    igjcor37.jpg
    ලංකාවේ බාස්ලා එක්ක ඔය වගේ වැඩක් කරන එක ලේසි නැ හොදටම වැඩ දන්න කෙනෙක් ඇරෙන්න :dull:. මෙන්න මේ පේජ් එකේ පොස්ට් එකක් දාලා බලපන් හොද මිකැනික් කෙනෙක් හොයාගන්න කට්ටිය උදව් කරයි :yes:
    https://www.facebook.com/groups/rapidrevracing/
     
    • Like
    Reactions: IDG

    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    බැ මචන් ඹක තියෙන්නේ වාහනේ ස්ටාට් එකේ හිට්කරන්න
    ඹකේ ඹය අයින් කරපු වයර් ටික යන්නේ එන්ජිමේ හෙඩ් එකේ තියෙන සෙන්සර් එකකට
    එකෙන් වෙන්නේ එන්ජින් එක ස්ටා‍ට් කරන්න යනකොට තියෙන උෂ්නත්වේ මැනලා ස්‍ටාට් වෙන්න ඹන ගානට හිට් කරලා දෙන එක
    ගොඩාක් වෙලාවට දැන් පරන නිසා සෙන්සර් එක සව්ත්තුවෙනවා ඉට පස්සේ වාහනේ ස්ටාට් කරගන්න බැරි වෙන නිසා ඹක බයිපාස් කරනවා
    එතකොට මොන උෂ්නත්වේ තිබුනත් ටයිමරේ සෙට් කරපු ගානට හිට් වෙලා තාමා එන්ජින් එක ස්ටාට් කරන්නේ :rolleyes:

    ඔව් මචන්. වෙලාවට එන්ජින් හීට් සෙන්සර් එක වැඩ. ඒ හින්ද රත් උනාට පස්සෙ අයෙත් රත් වෙන්නෙ නැහැ key එකෙන් on කලාට:yes:
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ලංකාවේ බාස්ලා එක්ක ඔය වගේ වැඩක් කරන එක ලේසි නැ හොදටම වැඩ දන්න කෙනෙක් ඇරෙන්න :dull:. මෙන්න මේ පේජ් එකේ පොස්ට් එකක් දාලා බලපන් හොද මිකැනික් කෙනෙක් හොයාගන්න කට්ටිය උදව් කරයි :yes:
    https://www.facebook.com/groups/rapidrevracing/

    thanks machan
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔය RPM වැඩේට හොද බාස් කෙනෙක් ඉන්නවා කුමාර කියලා. දෙල්ගොඩ. මිනිහා දැං ලංකාවේ ඉන්නවද දන්නෑ.. හිටියොත් මං බලලා මොබයිල් නොම්බරේ දෙන්නං.
    හිටිය අයට මතක ඇති මං B11 එකේ RPM එක හදන්න කාපු කට්ට.. අන්තිමට ගොඩ දාලා දුන්නේ මිනිහා
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඔය RPM වැඩේට හොද බාස් කෙනෙක් ඉන්නවා කුමාර කියලා. දෙල්ගොඩ. මිනිහා දැං ලංකාවේ ඉන්නවද දන්නෑ.. හිටියොත් මං බලලා මොබයිල් නොම්බරේ දෙන්නං.
    හිටිය අයට මතක ඇති මං B11 එකේ RPM එක හදන්න කාපු කට්ට.. අන්තිමට ගොඩ දාලා දුන්නේ මිනිහා

    thanks machan. number eka hamba unoth ewapan.