ෂේල් එක කැලි වලට යන්නේ![]()

කලබල වෙලා ගන්න යන්න එපාwahana na ban honda hoyanawa shit.. tiyena okkoma kala tiyenne.. salli hoyanawata wada wahana hoyana eka ne amaru..
කලබල වෙලා ගන්න යන්න එපා
එ කාපු වාහනත් ගිනි ගනන්නේ මේ දවස් වල එපා වෙනවානම් තමා ඉතින්
FX එන නම් හොදයි කියනවා එත් එකක් ගන්න වෙලේ 27 එකක් ගන්න එක තමා මම නම් හිතන්නේ හොදයි කියලාhttps://i.ytimg.com/vi/Za5j3Xm9e-4/maxresdefault.jpg
සෙරීනා වෑන් එක කොහොමද මචන්ලා??
මේක අවුල්ද?
ඉන්ධන කාර්යක්ෂමතාව නඩත්තුව වගේ දේවල් කොහොමද මේකේ?
ගන්න එක මහා මෝඩ කමක්ද?