Van modifications

Gayan lakmal senaka

Junior member
  • Aug 16, 2016
    101
    17
    18
    presentation1v.jpg

    presentation1v2.jpg

    bump
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    wahana na ban honda hoyanawa shit.. tiyena okkoma kala tiyenne.. salli hoyanawata wada wahana hoyana eka ne amaru..
    කලබල වෙලා ගන්න යන්න එපා
    එ කාපු වාහනත් ගිනි ගනන්නේ මේ දවස් වල එපා වෙනවානම් තමා ඉතින්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    https://i.ytimg.com/vi/Za5j3Xm9e-4/maxresdefault.jpg
    සෙරීනා වෑන් එක කොහොමද මචන්ලා??
    මේක අවුල්ද?
    ඉන්ධන කාර්යක්ෂමතාව නඩත්තුව වගේ දේවල් කොහොමද මේකේ?
    ගන්න එක මහා මෝඩ කමක්ද?
    FX එන නම් හොදයි කියනවා එත් එකක් ගන්න වෙලේ 27 එකක් ගන්න එක තමා මම නම් හිතන්නේ හොදයි කියලා