කොළඹ බෙදාහැරීම් කටයුතු සඳහා වෑන් එකක් අවශ්‍ය කර තිබේ ( මාසික කුලී පදනම මත) රියදුරු මහතෙක් සමග නම් වඩා හොඳය. (කොළඹ 1 සිට 15 දක්වා ප්රමුඛ පෙලේ ස්ටේෂනරි බෙදාහැරීම් කටයුතු සඳහා) මාස 6ක අවම ගිවිසුමක් මත අවශ්‍ය කර තිබේ. මිල ගණන් ඉදිරිපත් කරන්න. දිනකට සීමිත ධාවනයකි.
අවම මාසයකට දින 25ක් වත් ධාවනය කල යුතුවේ. මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වෑන් රථයේ වර්ගය සඳහන් කරන්න.. හැකි නම් පින්තූරයක් ලබාදෙන්න !
Email : [email protected]
අවම මාසයකට දින 25ක් වත් ධාවනය කල යුතුවේ. මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වෑන් රථයේ වර්ගය සඳහන් කරන්න.. හැකි නම් පින්තූරයක් ලබාදෙන්න !
Email : [email protected]

ara wedeta ban !! labana mase patan gannawa 