මචන්ලා මගේ තාත්තා නෑ දැන් එයාගෙ වෑන් එක පාවිච්චි වෙන්නෙත් නෑ මන් බැලුවෙ ඒක විකුනන්න දැන් වාහන ගෙන්නනෙත් නැති නිසා හොද ගානකට දෙන්න. එත් ඒකෙ Mileage එක පේන්නෙ නෑ එතන පිච්චිලාවගේ. වාහනේ Condition එච්චරම නෑ.
Van එක CR41 LiteAce
Model year - 1997
2nd owner
Diesel
ලක්ශ 40 - 45ත් අතරේ පුලුවන්ද?
Van එක CR41 LiteAce
Model year - 1997
2nd owner
Diesel
ලක්ශ 40 - 45ත් අතරේ පුලුවන්ද?
