Van sale

Fbfocus

Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    CR 41
    Year - 1997
    Manual Diesel
    2nd owner
    තාත්තගෙ වෑන් එක විකුනන ගනන් කියාපල්ලා.
    ලක්ශ 40ක්?


    274230789_284360490491176_6720182751191015646_n.jpg


    274248276_647443679837471_833165313340644224_n.jpg


    274284358_253101123685896_6519218919188218141_n.jpg


    274720485_4916749408441071_2242127590191411030_n.jpg
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,707
    113
    පට්ට ඩිමාන්ඩ් තිබ්බේ මම වාහන හොයනකොට 2019 ඔක 28යි දැන් ඒක තියන එකා දෙන්නේ නෑ ලු
    ඩීසල් නේ 40ට පාඩුත් නෑ මේකාලේ හැටියට ඩුවල් ඒසී මම හිතන්නේ
     
    • Like
    Reactions: Fbfocus

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    කුනු කොල්ලෙට ඉල්ලන්න එපා බන් 39කට දෙන්නම් කිරියෙ එවුන්ට
     
    • Sad
    Reactions: ChoronaSottiya

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,501
    24,475
    113
    Fantasy
    කුනු කොල්ලෙට ඉල්ලන්න එපා බන් 39කට දෙන්නම් කිරියෙ එවුන්ට
    ඊට වැඩිය පුලුවන් බන්.

    පට්ට ඩිමාන්ඩ් තිබ්බේ මම වාහන හොයනකොට 2019 ඔක 28යි දැන් ඒක තියන එකා දෙන්නේ නෑ ලු
    ඩීසල් නේ 40ට පාඩුත් නෑ මේකාලේ හැටියට ඩුවල් ඒසී මම හිතන්නේ
    නෑ බන් 2015 මන් ඔවා හොයද්දි අඩුම ඔවා ගියේ 26න් උඩ. Cr41 . Diesel converted ewa newei
    ------ Post added on Feb 28, 2022 at 11:11 PM