Vanila Growing

Ghost1o1

Junior member
  • Sep 4, 2014
    540
    24
    18
    Maha parimanayen (aduma akkara 1k wath) Vanila Grow karana kawruhari innawada? innawanam message ekak dandoo, loku udawwak ona
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    Mama keranna haduwa...wedak na kiyela hithuna tikak hoyela baladdi...kiyana taran laaba gannath ba...
     

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    oka lesi ne habai kaloth sarthakai... ude pandarama nagitala gahen gahata paraganaya karanna oni eka tama gema... nettan vanila karal enne ne
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    Facebook group එකක් යනව ceylon spice cultivators කියල. ඒකෙ වැනිල වගාව ගැන වැදගත් තොරතුරු තියෙනව. දැන් ලංකාවෙ වැනිලා වගාව සාර්ථකව යනව. වැනිල හින්දම ජීවත් වෙන අය ඉන්නව, ඒ වගේම හොඳ ආදායමක් ගන්නව. ඒ group එකට එකතු වෙලා දැනුම ලබාගෙන පටංගන්න. විශේෂයෙන් තමන් ඉන්න පැත්ත ඒකට ගැලපෙනවද වැනිල පදම් කරන තැන් කිට්ටුව තියෙනවද කියල බලල.
     

    No-name

    Junior member
  • Apr 15, 2018
    76
    41
    18
    වැනිලා කියන්නේ ටිකක් අමාරු වගාවක්. හොද දැනීමක් වගේම ඉවසීමකුත් තියෙන්න ඕනේ. වාසනාවකට වගේ ලංකාවේ වැනිලා වගාවේ පියා විදිහට හදුන්වන L.B. මහගෙදර මහත්තය එක්ක අවරුදු කීපයක් වැනිලා වගාවක් කරන්න ලැබුණා. ගොඩක් දේවල් ඉගෙනගත්ත. ඒ දැනුම උනන්දුව තියෙන ඕනෙම කෙනෙක්ට දෙන්න කැමති.