VAT බදු ඉහලට

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ණය ගෙවන්න තව ණය ගන්නව. ඒ ණය පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ පොලිය ගෙවන්නත් ණය අරන් ඒ පොලිය ගෙවන්න තව ණය අරන් ඒ ණය ගෙවන්න ටැක්ස් ගහන රටක් මේක. අවුරුදු 50ක් තිස්සෙ වෙන දේට ඉතින් රනිලට විතරක් බැනල වැඩක් නෑ :lol:

    ඒකනං ඇත්ත මචං.. මහින්ද හිටියත් අද මේක තමා කරන්නෙ..
    උඹේ කටට දාන්ඩ මසුරං නෑ මට
    රෙප් 11+ ක් දෙන්ඤං ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    එහෙනම් ගල් ඉබ්බ,ප්‍රේමෙ අංකල්,වපර වැන්ටි,මැදමුලානෙ,පොනිල් හැමෝටම බනිමු

    රටට හොඳ ආර්ථික සැලැස්මක් ඕන මචං..
    ඒක කරන්ඩ ආණ්ඩුව විතරක් මදි.. රටේ ජනතාවත් කැපවෙන්ඩ ඕන..
    කොහෙද දියව් දියව් කියනව මිසක්, තමන්ගෙන් රටට වෙන්ඩ ඕන යුතුකම කවුරුත් හරියට ඉෂ්ට කරන්නෙ නෑනෙ..
    අලුත් නීතියක් පැනෙව්වොත් කෑ ගහනව බොරුවට.. ඉතිං කොහොමද රටක් ගොඩනගන්නෙ..
    මහජනතාවට වුණත් ආර්ථික විනයක් තියෙන්ඩ ඕන..
    මේක පොදු මහජනතාව වෙච්ච අපේම වැරැද්ද..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    තව දෙයක් මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඕන, පොදු ජනතාවට හානියක් වෙලා හරි, රනිල්ට මේ ආණ්ඩුවට බනින්ඩ අවස්ථාවක් පාද ගන්න එක :lol:
    රට ගැන කැක්කුමක් නෑ ඔය කාටවත්..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    තව දෙයක් මේ ත්‍රෙඩ් එක දාපු එකාට ඕන, පොදු ජනතාවට හානියක් වෙලා හරි, රනිල්ට මේ ආණ්ඩුවට බනින්ඩ අවස්ථාවක් පාද ගන්න එක :lol:
    රට ගැන කැක්කුමක් නෑ ඔය කාටවත්..

    Could you please elaborate this? :nerd:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    Could you please elaborate this? :nerd:

    ඉලැබොරේට් බොරේට්.. බෝරේ.. බෝරෙ දානව..
    සිංහලෙන් අහපං..
    උඹ නේද මේ ත්‍රෙඩ් එක දාපු එකා :lol:
    උඹ පොඩ්ඩක් ඊයෙ සරත් ෆොන්සේකා පාර්ලිමෙන්තුවෙ කරපු කතාව අහපං.. රාජපක්ෂ පවුලෙ පැටිකිරිය නියමෙට දිග ඇරිය..
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ඉලැබොරේට් බොරේට්.. බෝරේ.. බෝරෙ දානව..
    සිංහලෙන් අහපං..
    උඹ නේද මේ ත්‍රෙඩ් එක දාපු එකා :lol:
    උඹ පොඩ්ඩක් ඊයෙ සරත් ෆොන්සේකා පාර්ලිමෙන්තුවෙ කරපු කතාව අහපං.. රාජපක්ෂ පවුලෙ පැටිකිරිය නියමෙට දිග ඇරිය..

    උඹ කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බෑ බන් මට. වෙලාවකට උඹ කියනවා මට රටට කෙලවුනත් කමක් නෑ රනිල්ට බනින්න තියෙනවා නම් කියලා. දැන් ආයෙත් කියනවා රාජපක්ෂ පවුලේ පැටිකිරිය ගැන දැනගන්න ෆොන්සේකාගේ කතාව අහන්නලු. These are contrary to each other. :nerd:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉලැබොරේට් බොරේට්.. බෝරේ.. බෝරෙ දානව..
    සිංහලෙන් අහපං..
    උඹ නේද මේ ත්‍රෙඩ් එක දාපු එකා :lol:
    උඹ පොඩ්ඩක් ඊයෙ සරත් ෆොන්සේකා පාර්ලිමෙන්තුවෙ කරපු කතාව අහපං.. රාජපක්ෂ පවුලෙ පැටිකිරිය නියමෙට දිග ඇරිය..

    සරත් ෆොන්සේක ඊයේ සුදු කොඩි කේස් එක ගැන ආයෙත් පරීෂණයක් කරන්න ඕන කියනව නම් ඇහුන.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    සරත් ෆොන්සේක ඊයේ සුදු කොඩි කේස් එක ගැන ආයෙත් පරීෂණයක් කරන්න ඕන කියනව නම් ඇහුන.

    වෙන මොකුත් ඇහුනෙම නැද්ද ? :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    උඹ කියන්නේ මොකක්ද කියල තේරුම් ගන්න බෑ බන් මට. වෙලාවකට උඹ කියනවා මට රටට කෙලවුනත් කමක් නෑ රනිල්ට බනින්න තියෙනවා නම් කියලා. දැන් ආයෙත් කියනවා රාජපක්ෂ පවුලේ පැටිකිරිය ගැන දැනගන්න ෆොන්සේකාගේ කතාව අහන්නලු. These are contrary to each other. :nerd:

    වාද කෙරුවට උඹ මගෙ යාලුව ;)
     
    • Like
    Reactions: JesonRulez

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    වෙන මොකුත් ඇහුනෙම නැද්ද ? :lol:

    සුදු කොඩි කෙස් එක ඇත්තනම් තමන් හිටපු හමුදාපතිවරය විදියට ජාත්‍යන්තර පරීක්ෂණයක් කඳවල වැරදි කාරයොන්ට දඬුවම් දෙන්න ඕන කියලත් කිව්ව. :cool::cool:
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    වාද කෙරුවට උඹ මගෙ යාලුව ;)
    අනිවා බන්... :yes: :yes::yes::yes:
    11.gif
     
    • Like
    Reactions: AnuradhaRa