VAT 20%

monson

Well-known member
  • May 7, 2007
    24,836
    26,832
    113
    1fhb13.jpg
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    උපුල් ජෝශප් කියනවනම් සාදු කාර දීලා ඉස්මුදුනින් පිලිගන්නවා යැ
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    උපුල් ජෝශප් කියනවනම් සාදු කාර දීලා ඉස්මුදුනින් පිලිගන්නවා යැ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,754
    113
    උපුල් ජෝශප් කියනවනම් සාදු කාර දීලා ඉස්මුදුනින් පිලිගන්නවා යැ

    (අනේ පලයන් උකන්නෝ යන්න. එලකිරියට ආවත් හරි ඉස්සෙල්ලම රෙප් කපන්නෙ තොගෙ තමයි. මොන උට්ටක්ද යකෝ වාහන මිල හාල් මිල ලයිට් වතුර ටෙලිෆෝන් බිල් කිරිපිටි මෙකී නොකී ඔක්කොම ඇයි යකෝ සිමෙන්ති මුට්ටේ රූෆින් ෂීට් එකේ ඉඳල ඔක්කොම තව පොඩි ගණන් වලිනුත් නෙවේ හෙණ ගණන් වලින් වැඩි කරල කොම්පැනි මිනිස්සු රස්සාවලින් දොට්ට වැටෙනව ත්‍රෙඩ් බල බල තෝ උපුල් ජෝශප් ගෙ වැට් බදු විශ්ලේෂණයක් දානව :angry: )
     
    • Like
    Reactions: kinkon

    sandeepasa

    Active member
  • Aug 31, 2007
    284
    56
    28
    2. මහින්ද තමා තොග හා සිල්ලර වෙළදාමට VAT හදුන්වලා දුන්නේ. හැබැයි ඒ කාර්තුවක ආදායම මිලියන 100 ට වැඩි නම් විතරයි. ඒක අදාල වුනේ Keels Super, food city වගේ සුපිරි වෙළඳ සැල් වලට විතරයි. රවී ඒක මිලියන 3ta අඩු කල නිසා තමයි පොඩි කඩවල් වලටත් VAT ගෙවන්න වෙලා තියෙන්නෙ.

    https://www.google.lk/url?sa=t&sour...OhdPfzZxmMT5sIeIA&sig2=G9fY4ZU4fZB4ibpQumNvwQ