VAT 69 /Red Lable Help - වැට් 69 රෙඩ් ලේබල්

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    VAT 69 /Red Lable Help - වැට් 69 රෙඩ් ලේබල්

    මචං වැට් 69 හරි රෙඩ් ලේබල් හරි බෝතල් 24 ක් විතර ගන්න ඕනි වෙලා තියෙනවා..
    අඩුවට දෙන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
    වෙඩින්ග් එකකට බොන්න දෙන්න තමයි මචං...
     
    • Like
    Reactions: shaminda peiris

    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,486
    336
    83
    Kandy
    මචං වැට් 69 හරි රෙඩ් ලේබල් හරි බෝතල් 24 ක් විතර ගන්න ඕනි වෙලා තියෙනවා..
    අඩුවට දෙන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
    වෙඩින්ග් එකකට බොන්න දෙන්න තමයි මචං...

    VAT 69 LKR 2,350k witara wenawa. Pettah walin ganna puluwan
     
    • Like
    Reactions: Puzhi

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    මචං වැට් 69 හරි රෙඩ් ලේබල් හරි බෝතල් 24 ක් විතර ගන්න ඕනි වෙලා තියෙනවා..
    අඩුවට දෙන්න එකෙක් ඉන්නවා නම් කියපන්කෝ...
    වෙඩින්ග් එකකට බොන්න දෙන්න තමයි මචං...

    Old Arrak deepan. Oya bona ekekvath umbata salli oni unama enne nehe ;)
     
    rotiya

    Member
    Feb 18, 2008
    15,188
    107
    0
    ~> R0CKC!TY KURUN3G4L4 <~
    Bene ban ekekta maximum 2.5 liters witharai dan genna denne.
    a airport 1n gatthoth ne ban. flight 1 athule duty free 1n one tharam gatthaki. man eddi 6k 7k withara genawa:dull:
    mage wedding 1tath man ehema genda hithan inne ban. math ekka 4 denawa enawa. flight 1 athulen aran hand luggage 1ta dan genda one

    uba adurana dennek withara enawa nan aduma bothal 12k shape 1e gatthaki ban ginnak nathuwa;)
     
    • Like
    Reactions: Puzhi