hornetboy

Active member
  • Dec 7, 2012
    870
    144
    43
    machnlaa ape wedding ekakata genath ithuru wechcha vat 69 bottle 20k withara thyenawa. ganna kenek innawanm pm ekak danna. original flemingo duty free badu. 1L bottle okkoma thyenne
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    විකුනන්න එපා ගොනෝ. දැන් එන්න එන්නම බඩු ගනන් යනවා. කසාදත් බැඳපු එකේ කල් යද්දි බොටම ඕවා ඕන වේවි. තියාගෙන පොඩ්ඩ පොඩ්ඩ ගහපන්. අනික පරන වෙන්න වෙන්න නරක් වෙන්නෙත් නෑනේ.