Wedding එකකට හොදම ලිකර් වර්ගය කුමක්ද?

Eng_man

Active member
  • Apr 15, 2018
    224
    73
    28
    wedding ekakata hodama bottle eka mokadda?

    Label 5
    VAT 69
    Highland Queen

    duty free eken ganne. mnawada hodama brand eka?
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    wedding walata liquor thorahan ena crowd eka anuwa. game biyyo enawnam uba oya kiyana ewa wadak naha. unta gedara giyata passe thama wadinne. samahra unta eth naha. unta gala thama set

    nagare biyyo enawanm owa depan 😂
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගල් බෝතල් දීලා
    ඉතුරු සල්ලි වලින් තොපි දෙන්නා රට සවාරියක් පලයන.
    තොපි මොනවා බොන්න දුන්නත් එන උන් එක එක කතා කියනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,527
    25,852
    113
    1l,- 2700 කාලේ නම් දුන්න vat 69. සුපිරියට තිබ්බා event එක. කව්රුත් චොර වුනේ නෑ.
     

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ගල් බෝතල් දීලා
    ඉතුරු සල්ලි වලින් තොපි දෙන්නා රට සවාරියක් පලයන.
    තොපි මොනවා බොන්න දුන්නත් එන උන් එක එක කතා කියනවා.
    මේක ඇත්ත
     
    • Like
    Reactions: dananjaya696