Wedding එකකට හොදම ලිකර් වර්ගය කුමක්ද?

shenat

Well-known member
  • May 13, 2007
    58,574
    86,863
    113
    ආශ්චර්යමත් රටක
    Duty free parissamen. Mn danna wedimaka oya wage genath nondi una kasippu rata awith

    කට්ටිය කොච්චර අවුල් කියල දැම්මත් තාම පංකාවෙ ඩියුටිෆ්‍රී ලබ්බෙන් බඩු ගන්න මෝඩ හරක් ඉන්නවා 😹😹😹
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    WHI1325.png

    නියම භාන්ඩේ... :yes:

    ගන්නවා නම් ලීටර් 2 එක ගන්න.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ෆෝරින් බ්‍රෑන්ඩ් දෙන්න ගිහින් ජොන්ස්ටන් ගේ කසිප්පු පුරවපු duty ෆ්‍රී branded බෝතල් දීලා වෙඩිං එකම චොර කරගන්න එපා...
    V& A වගේ local විස්කි එකක් දෙන එක ඊට නම්බුයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ඔය දහ ජරාවල් මිනිස්සුන්ට පොවන්නේ නැතුව කොළ කැඳ ටිකක්, බෙලිමල් ටිකක් වගේ දීපන්කො
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,758
    1
    11,068
    113
    label 5 highland queen kalawame diyan naththan dan unta bonda dila pirimahanda ba. mata nan label 5 ekata wada highland queen ekata wadinawa :yes: