VAT 69 Bottle tikak ganna ona aduwata ganna place ekak or ganna widiyak kyapanko.. duty free ganna puluwan nam godak hodai.. 


elazVAT
bump
bumpz

pm machan
ඕවා ගන්නකොට ඕවා ගැන දන්නා එකෙක් එක්ක පලයන් ... දැන් හුගක් ගෙන්නපු බදු වලට තියෙන්නේ එක්කෝ ඉන්දියන් නැත්නම් මෙහෙ ලෝකල් පුරවපු වා ..... ලගදි ගිය වෙඩින් දෙක තුනක දීම මට ඔය වැඩේ සෙට් උනා .... උන් හැම එකාම කොල්ලුපිටියේ, බම්බලපිටියේ , බොරැල්ල ප්ලේස් වලින් බඩු අරන් තියන්නේ ......... පොඩ්ඩක් ගන්න කලින් හොයලා බලපන් .....