sapu20

Member
Nov 2, 2011
273
9
0
වාහන වැඩි වෙවි. දැනට 11% වැට් එක ටිබුනෙ. ඒක තිවිච්ච හැම එකක්ම තවත්4% කින් අනිවාර්යයෙන්ම වැඩි වෙනව. වාහන විතරක් නෙවෙයි රක්ශණය,ලීසින් වල සේවා ගාස්තු, සේරම වැඩි වෙනවා.
අනිත් අතට ලයිට් බිල් ටෙලිෆෝන් බිල්,වතුර බිල් එහෙමත් වැඩි වෙනව. ඒත් මේකෙ මේ අත්යවශ්ය බාන්ඩ මොනවද කියල කිව්වෙ නැ. ඒව සමහර විට රවී අයවැයෙන් අඩු කරපු සූදුරු,කහ,කොත්තමල්ලි වගේ ඒව විතරක් උනත් රට යන විදිහට පුදුම වෙන්න දෙයක් නෑ.