VAT69 Whiskey

HRA

Well-known member
  • Oct 3, 2006
    5,731
    255
    83
    Machans

    Dan VAT69 1L ekak kiyak wenawada?
    Aduwata denna puluwan kenek innawada?
    Indian/ pakistan fake ewath ekka wen karala hadunaganne kohomada?

    Thanks
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ගුවන් තොටුපොළේ ඩියුටි ෆ්‍රී එකෙන් ගන්න පුළුවන්. හැබයි රට ඉඳල එන කෙනෙක් ගෙන් තමා ගන්න වෙන්නේ. නැත්නම් බ්ලැක් මාර්කට් විකුණන අයත් ඉන්නවා.

    ලීටරයේ VAT 69 ගන්න පුළුවන් ඩියුටි ෆ්‍රී මාර්කට් එකේ විතරයි. සාමාන්‍ය වෙළඳ පොලේ තියෙන්නේ 750 ml විතරයි. ලීටරයේ VAT69 පිටත වෙළඳපොලේ විකිණීම සපුරා තහනම් වෙනවා. එවැනි නීතියක් ගෙනල්ලා තියෙන්නේ මිනිස්සු ඩියුටි ෆ්‍රී එකෙන් අරගෙන බ්ලැක් මාර්කට් විකුණන නිසා.

    ඉන්දියන් vat 69 fake නොවෙයි. ඉන්දියාවේ නිෂ්පාදනය කරනවා. ස්කොට්ලන්තෙන් එන එක සහ ඉන්දියන් එක අතර වෙනසක් තියනවා කියලා සමහරු කියනවා . එහි සත්‍ය අසත්‍ය නොදනිමි. ඉන්දීය එකක් ද කියල බලන්න පුළුවන් ලු ලේබල් එකෙන්. එක්කෝ ලේබල් එකේ ඉරක් නැතිලු .. නැත්නම් ලේබල් එක පොඩ්ඩක් ඉරලා වගේ තියනවලු. හරියටම දන්නේ නැහැ.

    VAT69 කියන්නේ සිංහලුන්ට බොන්න තියන මිල අඩුම විස්කිය. විස්කි වලින් චාටර්ම විස්කි එක තමා වැට් 69 .
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Duty free eke 1L eka 18$ da koheda. Hariyata mathaka na. Godak ewata offers thiyanawa 2k gaddi tikak ganan adui.
    Rata indala ena ekekta kiyala genna ganin.
    Black label 1k 42$ eth 2k gaddi 2ma 68$.
    VAT 69 walatath oya wage offers athi.