VAT_අඩු_කෙරේ

Identity

Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    අඩෝ අරුන් ළමයින්ගෙ ඉතුරු කිරීමේ ගිණුම් වලට ගහපු බද්දත් නැති කරොත් ලොකු දෙයක් බං.:(


    කෝ බං අර identity,smartm කියන උන්..කුහක කැ*යෝ දෙන්න බම්ප් කරන්නෙ ගෝඨට බැනල දාන ත්‍රෙඩ් විතරයි:lol:

    කෝ බං අර identity,smartm කියන උන්..කැරියෝ දෙන්න බම්ප් කරන්නෙ ගෝඨට බැනල දාන ත්‍රෙඩ් විතරයි..:lol:

    Wahal wesige putho, 2020 aya wayedi balamuko me karana gon weda wala effect eka :lol:
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    පොරොන්දු වූ පරිදි ජනතාවට සහන සලසමින් ජනාධිපති Gotabaya Rajapaksa ගේ නව රජයේ බදු අඩු කිරීම්...

    🔷 වැට් බද්ධ 15% සිට 8% දක්වා අඩු කෙරේ.
    🔷 ගෘහස්ථ භාණ්ඩ මත NTB බද්ද අහෝසි කෙරේ.
    🔷 ආර්ථික සේවා බද්ද අහෝසි කෙරේ.
    🔷 බැංකු හා හර බද්ද අහෝසි කෙරේ.
    🔷කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කෙරේ.
    🔷උපයනවිට ගෙවීම් ආදායම් බද්ද (PAYE TAX) අහෝසි කෙරේ.
    🔷පොලී මත අයකරන රැදවුම් බද්ද අහෝසි කෙරේ.
    🔷ණය සේවා බද්ද අහෝසි කෙරේ.
    🔷දුරකථන සේවා බද්ධ 25%කින් අඩු කෙරේ.

    මෙමගින් ජනතාවගේ ජීවන වියදම විශාල වශයෙන් අඩු වන අතර බදු අඩු කිරීම් නිසා රජයට අහිමි වන ආදායම පියවා ගැනීම සදහා නව රජය ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස්කොට ඇත.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    fb-img-1574855464360.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Wahal wesige putho, 2020 aya wayedi balamuko me karana gon weda wala effect eka :lol:

    තෝ තමා කුහක වේසිගෙ පුතා..තොගෙ තාත්තත් තෝ වගේම කුහක වේසිගෙ පුතෙක් වෙන්න අැති.කැරිම කුහක ජාන..:lol:
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    :lol:
    තෝ තමා කුහක වේසිගෙ පුතා..තොගෙ තාත්තත් තෝ වගේම කුහක වේසිගෙ පුතෙක් වෙන්න අැති.කැරිම කුහක ජාන..:lol:
    Kalakanniyawa dakketh na kalekin
    Den thota padi gewanne nedda parayo :lol:
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අඩෝ පොන්නයා කෝ උබ. මල්/ පලතුරු ත්‍රෙඩ් දදා ඉන්නවද? උත්තර දීපං දැන් මිනිසුන්න්ට.