VAT_බද්ද_15% දක්වා ඉහළට
අගය එකතු කළ බද්ද හෙවත් වැට් බද්ද මැයි මස 02 වන දා 15% දක්වා ඉහළ දමන බව මුදල් අමාත්‍යංශය පවසයි.
එම අමාත්‍යංශය සඳහන් කළේ, ආනයනික විදුලි සංදේශ සේවා සහ ඊට අදාළ උපකරණ, සෞඛ්‍ය ආරක්ෂණ සේවා, නිවාස ව්‍යාපෘති හැර තෝරා ගත් සෙසු ව්‍යාපෘතිවල භාණ්ඩ හා සේවා, දුරකතන සේවා සපයන්නන්ට මෙම වැට් බදු අදාළ වනු ඇති බව ය.
සිරස
VAT බද්ද 15% දක්වා ඉහළට

ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට