mulu okkoma badu wadi wei poddakin hariokata tamai kiyanne auruddata naththal thaagi denawa kiyala
නැහැ බං මේකට තමයි කියන්නෙ "ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ කියල"
mulu okkoma badu wadi wei poddakin hariokata tamai kiyanne auruddata naththal thaagi denawa kiyala
පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද?ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට
අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු
![]()

බදු ගහන්නැතුව රටක් දියුනු කරන්න බෑ![]()

හිටං පිස්සු කියවනවා යකෝ VAT කියන එක ඒක දන්නෙ නැද්ද? කෙලින්ම ඕක වදින්නෙ පාරිභෝගිකයට. කුට්ටිය වැඩි උන්ගෙ income tax ඕකට පේන්නෙ නැද්ද?
![]()

පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද?ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට
අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු
![]()

බදු විතරමද ප්‍රශ්නේ. එතකොට මෙතෙක් කල් ගත්ත ණයවලින් මොනවාද ලැබිලා තියන ප්‍රතිලාබ![]()

වැට් බදු සංශෝධනයෙන් සාමාන්‍ය ජනතාවට බලපෑමක් නැ... ජනපති
මුට මොංගල්ද

WTF? the president of Sri Lankaවැට් බදු සංශෝධනයෙන් සාමාන්‍ය ජනතාවට බලපෑමක් නැ... ජනපති
මුට මොංගල්ද
yako O/L karana ekekta mode thiyenawa muta wada 