VAT_බද්ද_15% දක්වා ඉහළට

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    mulu okkoma badu wadi wei poddakin hari :D okata tamai kiyanne auruddata naththal thaagi denawa kiyala

    නැහැ බං මේකට තමයි කියන්නෙ "ඉඟුරු දීල මිරිස් ගත්තා වගේ කියල"
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)

    ඔව් ඔව්.රටක් පවත්වාගෙන යන්න බදු ඕනි තමයි.ඒත් රටක් සංවර්ධනය වෙන්න බදු විතරක් ගහල මදි.රටේ නිශ්පාදන හා සේවා දියුනු කරන්න ඕනි.අද රටේ නිශ්පාදන අංශය කඩා වැටිලා.අරක හදන්න එපා මේක හදන්න එපා අහවල් රටෙන් මීටවඩා ලාබෙට ඕක ගේන්න පුලුවන් කියන පක්කු එක්කද බන් රටවල් හදන්නේ.

    ඔයහැටි බදු ගහලා කොහෙන්ද මිනිස්සු ඕවා ගෙවන්නේ.කෝ මිනිස්සුන්ට සල්ලි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,555
    14,500
    113
    බදු ගහනවයි මරාට බනිනවයි ඇර වෙන කරපු දෙයක් නැහැනෙ බං අන්තිමට :growl:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113

    :angry: හිටං පිස්සු කියවනවා යකෝ VAT කියන එක ඒක දන්නෙ නැද්ද? කෙලින්ම ඕක වදින්නෙ පාරිභෝගිකයට. කුට්ටිය වැඩි උන්ගෙ income tax ඕකට පේන්නෙ නැද්ද? :angry:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    13006495_1730686390551410_3265230468641239126_n.jpg
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    කෝ බන් අර unp එකේ රෙදි අපුල්ලන මේකේ ඉන්න ගොන් පොන්න සමලිංගික වියග්‍රා ටෝයියෝ ටික.... රෙද්දේ රෙවිල ඇති පොන්න බල්ලෝ ටිකගේ
     
    • Like
    Reactions: nrjayasinghe

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)

    බදු ගහල රට සංවර්ධනය කරන්න පුලුවන් නන් මොනා කරන්න බැරිද? අනික මහින්දයාට ඔච්චර බදු ගහන්න උවමනාවක් තිබ්බෙත් නෑ. මුන් මේ ආපු ගමන් පෙට්රල් අඩු කලා ඊට පස්සෙ ර‍ජයේ සේවකයන්ගේ පඩි වැඩි කලා. ඕවා කරන්න තිබුන වැඩද? බොරැවට බලය ගමන් හැමෝටම ‍පොරොන්දු දීලා දැන් මෙතන ඒකත් මහින්දට දාන්න එපා.

    ලොල් කොයි ලෝකෙද බන් රටක් සංවර්ධනය උනාම ඒකෙ යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙලා ති‍යෙන්න. උඹලා වගේමයි උඹලගේ අදහසුත්.... ‍ටොයියො කියන්නෙ නිකන් යෑ.
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)

    ඔව් මචං අනිවාර්යෙන්ම බදු ගහන්න ඔින මොකද

    අර්ජුනගෙ ගෙදර එයාර් කන්ඩිෂන් කරන්න කෝටි 6යි
    ෆොන්සේකට කාර් ගන්න කෝටි 7යි
    දුමින්දට බිල්ඩින් ගන්න කෝටි 100යි
    ප්රාඩාේ 300ක් හොරට පන්නපුවා
    අැයි තව හැම මන්තීටම කාර් පර්මිට් ඉන්ධන දීමනා කාර්යාල දීමනා මසාජ් දීමනා.. තව එතකාෙට සෑහෙන්න දීමනා..
    අැයි මහබැංකුවට ගහපුවා

    ඹය ටිකයි කිව්වේ.. තව ගහමු බදු.. මොකද උන්ට හාෙරා කන්න එපැයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,587
    113
    Auckland

    :angry: හිටං පිස්සු කියවනවා යකෝ VAT කියන එක ඒක දන්නෙ නැද්ද? කෙලින්ම ඕක වදින්නෙ පාරිභෝගිකයට. කුට්ටිය වැඩි උන්ගෙ income tax ඕකට පේන්නෙ නැද්ද? :angry:

    මේ මෝඩයා සමයන් කියවනව. මෙච්චර රටේ දේසපාලු හොරු වට කරන් කුඩ්ඩොන්ට ඇමතිකම් දෙන හිටන් දැන් මේ පත්තරෙන් දැකලද වැට් වැඩි කරන එක ? :lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැට් බදු සංශෝධනයෙන් සාමාන්‍ය ජනතාවට බලපෑමක් නැ... ජනපති
    මුට මොංගල්ද
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)

    lankawe eka pudgala adayama england wala ekath ekka lgin thiyannawath puluwanda bro? anika oya badu mudal okkogenma naya gewanneth nane, munuth ganak hora kanawane :oo::angry:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    චන්ද්‍රිකා මහින්දට දුන්නේ නන්න පෝල් වෙච්ච රටක්
    එක පැත්තකින් යුද්දේ , අනික් පැත්තෙන් ඍණ ආර්ථිකේ

    කිසිම වැඩක් උනේ නැහැ , සුද්දෙක් ලංකාවට ආවෙත් ඉදල හිටල

    ක්‍රිකට් තරගාවලියකට අවසර ගන්නත් හෙන ගේමක් තිබ්බේ , එහෙම ඔර්ගනයිස් කරත් ගොඩක් වෙලාවට හොද ටීම් ආවේ නැහැ

    රටක් විදිහට පල් වේවි තිබ්බේ

    ඒ ප්‍රශ්න විසදලා මහින්ද රනිල්ට ලංකාව බාර දුන්නේ

    යුද්දෙට ගිය වියදම නැවැත්තුව

    සංචාරක වයපාරයෙන් එන මුදල් 1600% කින් වැඩි කරා

    එහෙම කරලා දීපු රට ආයිත් එක තැන පල් වෙනවා

    ඩොලර් මිලියන 6000කට වෙච්ච දෙයක් නැහැ

    බදුත් වැඩිකරන්න යනවා

    අඩුකරේ මොනාද කියල බැලුවම එවල ප්‍රතිලාබ හැමෝටම ලැබෙන්නේ නැහැ
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    පක්ෂයකට කඩේ යනවා නෙවෙයි මචන් සංවර්ධනය කරන්න නම් බදු ගහන්න වෙනවා නේද? :dull: ගත්ත ණය ගෙවන්න බදු ගහන්න වෙනවා නේද? ඕක මහින්ද හිටියත් කරනවා රනිල් හිටියත් කරනවා. එංගලන්තේ 2011 ඉඳලා 20% VAT බද්ද මන් දන්න විදියට :dull: අපි කාටවත් පක්ෂ වලට කඩේ ගිහින් මරාගන්න ඕනේ නෑ බං. රටක් විදියට ඉදිරියට යන්න පුළුවන් නම් එච්චරයි. අනික මචන් සන්වර්ධනය කියන්නේ පාරවල් ගුවන් තොටුපළවල් හැදෙන එක විතරක්ම නෙවෙයි. යහපත් ආකල්ප, නැණවත් ගුණවත් මිනිස්සු බිහි වෙන එකත් සංවර්ධනයට අදාලයි. ටෝයියෝයි බයියෝයි කියාගෙන අපේම සිංහල මිනිස්සු දෙකඩ වෙලා නැති වෙන්නේ නැතුව කවුරු රට පාලනය කලත් සහයෝගයෙන් ජීවත් වෙමු :)

    Api ekagai... Anduwa badu wadikarana kota anduwe wiyadam control karala. Mulu parliment ekatama vehicle permit dunne kohomada ehenam.