VAT_වැදී ගුවන් ටිකට්පතත් උඩ යයි

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,296
    17,332
    113
    VAT_වැදී ගුවන් ටිකට්පතත් උඩ යයි

    VAT වැදී ගුවන් ටිකට්පතත් උඩ යයි​

    ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව සඳහා භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය 15% ක් ලෙස පැනවීමට රජය තීරණය කර ඇති බව අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවා.

    LastScan-1__1473858545_58.153.220.212.jpg

    NETHFM​
     
    Sep 13, 2016
    110
    3
    0
    VAT වැදී ගුවන් ටිකට්පතත් උඩ යයි​

    ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව සඳහා භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය 15% ක් ලෙස පැනවීමට රජය තීරණය කර ඇති බව අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවා.

    :):):):):):)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,995
    1,301
    113
    Kandy
    Hina wenna newi yakuu kelawennai yanne. Mun kiyanawa badu mila wedi wenne na kiyala.. eeth service walin supiriyata gahannai hadanne
     
    Re-Charge

    Banned
    Aug 24, 2016
    296
    27
    0
    අපේ රටේ එවුන්ගෙ කිසි සමගියක් නෑ.
    මහ බැංකු හොරා එලියෙ
    ලොකුම හොරා රවිය
    එක පරයෙක් වෙනුවෙන් ඇක්ෂන් එකක් ගත්තද
    එක පයියෙක් පාරට බැහැල කෑ ගහන්න එන්නෙ නෑ පක්ෂෙ බදාගෙන ඉන්නව
    මෛත්‍රී වේසිගෙ පුතාගෙ නයි අහ අහ ඔහේ ඉන්නව
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ
    රාජිත පකයාගේ කට ඇරලා බොකක් දාන්න ඕනේ. කෝ මේ ෆ්‍රී වයි ෆයි වලින් කඩේ යන සෙට් එක ?

    සතුටුද නැද්ද කියලා දැනගන්න චන්දෙ දීපු එකෙක් වත් ත්‍රෙඩ් වලට එන්නේ නෑනේ..