VAT_වැදී ගුවන් ටිකට්පතත් උඩ යයි
ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළක සිට ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි ගුවන් තොටුපළක් වෙත පිටත්ව යන ගුවන් මගීන්ගේ ප්‍රවේශපත්‍ර ගාස්තුව සඳහා භාණ්ඩ හා සේවා මත එකතු කළ අගය මත බදු (VAT) අනුපාතිකය 15% ක් ලෙස පැනවීමට රජය තීරණය කර ඇති බව අද (14) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍ය ගයන්ත කරුණාතිලක පැවසුවා.
VAT වැදී ගුවන් ටිකට්පතත් උඩ යයි