vatika hair fall control styling cream

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,743
    39,512
    113
    Homagama
    vatika hair fall control styling cream එක කොළඹින් හොයාගන්න පුලුවන් තැනක් කියන්න දන්නවානම්?
    Daras එකේ තියනවා එකෙන් ෂුවර් නැ.

    716S8CyKBqL._AC_SL1500_.jpg
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,139
    113
    ඕක සුදු පාටද? ශොප් වලට කෝල් කරලා අහලා බලපන්.
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,743
    39,512
    113
    Homagama
    Oaka hodaida ban. Kochcharala kal use karala thiyenawada
    දැනට එක බෝතලයක් ගැවා. මාසයක් එකාමාරක් වගේ. කොන්ඩේ ඝනකම වැඩි වුනා වගේ තේරෙනවා. තව ඉන්ටෙග්‍රිටිය වැඩිත් වගේ. පිරන්නත් ලේසියි
     
    • Like
    Reactions: JohnSnow