මගේ කලින් tread එකට comments සහ reputation points දීපු හැමෝටම මුලින්ම මම ස්තුතිවන්ත වෙනවා.
අපේ රටේ සෑහෙන කාලයක් තිස්සෙ පැවතුනු යුද්ධය නිසා අපිට නැතිවුන තවත්න දෙයක් ගැන කියන්නයි මම මේ tread එක දාන්න හිතුවෙ.
කොළඹ සිට කන්කසන්තුරය දක්වා ගමන් කරපු යාල් දේවි කෝච්චියට
1985 - 01 - 19 වෙනිදා ප්රහාරයක් එල්ල කරපු LTTE ත්රස්තවාදින් කොළඹ සිට කන්කසන්තුරය දක්වා දුවපු අපේ කෝච්චි වවුනියාවට සීමා කරා.
මේ තියෙන්නෙ ඒ ප්රහාරයේ පින්තුරයක්.
දශක ගානක් තිබුනු යුද්ධය දැන් ඉවර වෙලා. අපිට යාල් දේවි කෝච්ච්යෙන් යාපනේට යන්න පුලුවන් කාලය වැඩි ඈතක නෙමෙයි. මම ඔයාලට පෙන්නන්න යන්නේ අපිට නැතිවෙලා ගිය මේ දුම්රිය ස්ථාන වල දැන් තත්වය.
මේ තියෙන්නේ යාපනය දුම්රිය ස්ථානය.
1-2 පන්ති වල ප්රවේශපත්ර කවුලුව තමයි මේ තියෙන්නේ.
යාපනය දුම්රිය නිවාස.
චාවකච්චේරි දුම්රිය ස්ථානයයි මේ තියෙන්නේ.
චුන්නාකම් දුම්රිය ස්ථානයයි මේ තියෙන්නේ.
අලිමන්කඩ දුම්රිය ස්ථානය.
එලුතුමාතිවල් දුම්රිය ස්ථානය.
ඉනුවිල් දුම්රිය ස්ථානය.
කන්කසන්තුරේ දුම්රිය ස්ථානය.
කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ දුම්රිය එන්ජින් හැරවීමට යොදාගන්නා ලද පාලම. (Turn Table)
කිලිනොච්චි දුම්රිය ස්ථානය.
කොඩිකාමන් දුම්රිය ස්ථානය.
කොකුවිල් දුම්රිය ස්ථානය.
කොන්ඩාවිල් දුම්රිය ස්ථානය.
මල්ලකාම් දුම්රිය ස්ථානය.
මාන්කුලම් දුම්රිය ස්ථානය.
මාවිත්තපුරම් දුම්රිය ස්ථානය.
මීසාලෙයි දුම්රිය ස්ථානය.
මයිරාසවිල් දුම්රිය ස්ථානය.
මුරුකක්ඩි දුම්රිය ස්ථානය.
මුරුක්කන්ඩි දුම්රිය ස්ථානය.
නාවක්කුලි පාලම.
නාවක්කුලි දුම්රිය ස්ථානය.
ඕමන්තෙයි දුම්රිය ස්ථානය.
පල්ලෙයි දුම්රිය ස්ථානය.
පරන්තන් දුම්රිය ස්ථානය.
පුලියන්කුලම් දුම්රිය ස්ථානය.
පුන්කන්කුලම් දුම්රිය ස්ථානය.
සන්කන්තනායි උප දුම්රියපොල.
තෙල්ලිපලෙයි දුම්රිය ස්ථානය.
තච්චතිවු දුම්රිය ස්ථානය.
යාල් දේවි කෝච්චියෙන් අපි යාපනය බලන්න යන දවස වැඩි ඈතක නෙමෙයි කියලයි මට නම් හිතෙන්නේ. දැනටමත් තාන්ඩිකුලම් වෙනකන් දුම්රිය ධාවනය කරන්න පුලුවන් තත්වෙට පත් වෙලා තියනවා.
යාපනය වෙනකන් යාල් දේවි කෝච්චියෙන් යාපනය වෙනකන් යනවා කියන එක මට තුබුනු හීනයක්. ඒක සැබැ වෙන දවස වැඩි ඈතක නෙමෙයි.
Source : Uthuru Mithuru.
ADD REP++ IF YOU LIKE MY TREAD!