VB උදව්ව්ව්ව්ව්
මං මේ කියන දේ තේරේවිදනම් දන්නෙ නෑ බං.. ඒත් බං මීට වඩා මට කියන්න තේරෙන්නෙත් නෑ...
මෙහෙමයි.. මං කරපු දේ උබලට කිව්වොත්...
මුලින්ම .JPG ෆයිල් එකක් create කරා -> ඒක mail කරා -> ඒ ෆයිල් එක del කරා..
මේක කරද්දි බං error එකක් එනව බං *.jpg used by..... ඔහොම කියල එන්නෙ බං. මං හිතුව mail වෙන නිසාද දන්නෙත් නැති නිසාද නිසා, timer එකක් දාල 10min late කරා. ඒත් ඒ එරර් එකම එනව.. කොහොමද බං ඒක කරන්නෙ?? vb ගැන දන්න එව්න්කියපන්කෝ...
තව එකක්.. window එක run වෙද්දිත්, මං ඒ file එක manuel del කරන්න හැදුවවත් ඒකමෛ error එක් එන්නෙ.. del කරන්න බෑ use කරනව කියල..

Last edited: