VB දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ

dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    VB දන්න කෙනෙක්ගෙන් උදව්වක් ඕනෙ

    VB වල project එකකට login form එකක් හදදිදි මෙහෙම Error එකක් එනවා. ඒ ඇයි? මේකට මොකක්ද කරන්න ඕනෙ?

    error_zps95ad37c5.png
     
    • Like
    Reactions: Megatrone

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    login eka wenuwata user kiyala danna

    If sqlConn.State = ConnectionState.Closed Then
    sqlConn.Open()
    End If

    Dim sqlstr As String = "sql"'"

    sqlAD = New OleDb.OleDbDataAdapter(sqlstr, sqlConn)

    sqlDS.Clear()

    sqlAD.Fill(sqlDS, "login")

    Thanks මචන්ලා, මං මේ ගැන දන්නෙ නෑ. මේ මට නෙවෙයි. මගේ Girl ගෙ Project එකක වැඩක්. හරි නොගියොත් කියන්නම්.
    Rep +6
    ad.hasareli දෙන්බෑලු ලින් දීලා නිසා
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    VB වල project එකකට login form එකක් හදදිදි මෙහෙම Error එකක් එනවා. ඒ ඇයි? මේකට මොකක්ද කරන්න ඕනෙ?

    error_zps95ad37c5.png

    machan meke sql aketh podi aulak thiyenawa mama aka den dekke....

    try this broo
    select username from user where username = '"& txtusername.txt & "'
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    select * from user where username = '"& txtusername.txt & "'

    machan meke user kiyanne hari table ekada kiyala balanna, oke table eka waradiy SQL wala ehema table ekak na connect wenna balanna tblUser wage thiyenawada kiyaa ;)
     

    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    machan meke sql aketh podi aulak thiyenawa mama aka den dekke....

    try this broo
    select username from user where username = '"& txtusername.txt & "'

    machan * code eka hari ehemath enawa habayi login ekak nisa SQL injection ekak denna puluwan nisa ube kramaya practice wena eka hodayi :yes: