VDRL, HIV Test

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    VDRL සහ HIV 1&2 Test අතර වෙනස මොකක්ද බන්? VDRL එක විතරක් කරොත් HIVතියනවා කියලා අහු වෙන්නෙ නැද්ද? HIV වලට අමතරව තියන අනිත් සමාජ්ජ රෝග , රෑෂ් වර්ග එහෙම තියනවා කියලා VDRL test එකටඅහු වෙන්නෙ නැද්ද?
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    Badu gahala den anatha wela :P
    බඩු ගැහුවත් ගහන විදිය දන්නවා මිට්ටෝ :P

    රට යන වැඩකට මේ රෙද්ද කරගෙන එන්න කියලා බන්. රු 9000ක් විතර යනවා. අමතරව full blood count,Blood glucose - fasting,cholesterol (total)ටිකත් කරන්න තියනවා. මේ රෙද්ද සල්ලි දීලා කරගෙන ගියත් , ආයෙත් ඩුබායි ගිහින් පිසිකල් ටෙස්ට් වගයක් එක්ක, මේ ටිකම කරන්න තියනවා කිව්ව බන් :dull:
     

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    529
    550
    93
    VDRL test (Venereal Disease Research Laboratory test) is the test done to identify syphilis. It can identify only recent or active syphilis. If you need to identify a late or hidden syphilis you need to do TPPA tests.
    HIV test is a different one ( it's Ag/Ab ELISA Test)