නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍යය මුල සිට නිවැරදි සිද්ධාන්ත වලට අනුව මාර්ගගත ක්‍රමයට නිවසේ සිටම පහසුවෙන් ඉගෙනගන්න කැමති කෙනෙකුට අවස්ථාව තියෙනවා. සතියේ දිනයක හෝ සති අන්තයේ ඔබට පහසු වෙලාවක් වෙන්කරගන්න පුළුවන්.
Zoom, Whatsapp, Telegram, email හරහා online ක්‍රමයට ඉගැන්වීම් කටයුතු කරගෙන යනවා. අවශ්‍ය කෙනෙකුට පුද්ගලිකව Personal and Group Meetings වලට සහභාගී වෙන්නත් අවස්ථාව ලැබෙනවා.
සම්පුර්ණ පාඨමාලාව කොටස් දෙකකින් (2) සමන්විතයි.
1. නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍යය පිළිබඳ පදනම් පාඨමාලාව (මාස 3) - 9000/- Rs (මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්)
2. නිරයන වෛදික ජ්‍යෝතිෂ්‍ය වෘතියවේදී පාඨමාලාව (මාස 6) - 15000/- Rs (මාසික වාරික වශයෙන් ගෙවන්න පුළුවන්)
--
සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන සහ විස්තර අවශ්‍ය අය PM එකක් දාලා විස්තර ලබාගන්න.
ජය..

. fee එකක් ගන්නවා. මේ එළකිරි එකේ members 34 ක් දැනට එහෙම හදාගෙනත් තියෙනවා. ඒත් කේන්දර බලන එක මම promote කරන්නේ නැහැ. ඒ නිසයි free පාඨමාලාවක් මේකේ කරගෙන යන්නේ. පොත් පත් ලිපි වගේ just texts කියවලා විතරක් ජ්‍යෝතිෂ්‍ය ඉගෙනගන්න අමාරු නිසයි online course එකක් කරන්නේ. දැනට 5 ක් ඉගෙනගනිමින් ඉන්නවා. කැමති කෙනෙකුට එකතුවෙන්න පුළුවන්.